තමන් මුහුණ පා සිටින අර්බුදයට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි අද විරෝධතාවයක නිරත වුනා.
මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිට පාගමනින් පැමිණ පසුව ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තකරු සදහන් කළේ.
