තමන් මුහුණ පා සිටින අර්බුදයට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි අද විරෝධතාවයක නිරත වුනා.
මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිට පාගමනින් පැමිණ පසුව ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තකරු සදහන් කළේ.
Related Articles
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට කොටස් 9 කට කැඩෙනවා
Posted on Author admin
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට කොටස් 9 කට කැඩෙන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද සදහන් කලේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී. Read More
නව වාර්තාව එනතුරු මැතිවරණය නැතැයි ඇමති නවීන් කියයි
Posted on Author admin
නව සීමානිර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත වනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
කුසල් මෙන්ඩිස් 05 වන ටෙස්ට් ශතකය රැස් කරයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 05වන ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා. Read More