Gossips ETI තැන්පත්කරුවන්ට තර්ජන Posted on January 15, 2019 Author admin Comments Off on ETI තැන්පත්කරුවන්ට තර්ජන ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයින්ට ETI අධ්‍යක්ෂක මණ්ඩලයෙන් විවිධ තර්ජන එල්ලවන බව එම සංගමය පවසනවා.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය මේ බව සඳහන් කළා.