ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල අද පස්වරුවේ රථවාහන තදබදයක් හටගත්තා.
අප වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට පවසමින් පිරිස විරෝධතාවයේ නිරතවන බවයි.
Related Articles
නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට දුම්වැටි තොගයක් ගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අද ( 31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ – පිටකොටුව… Read More
බඹර ප්‍රහාරයකින් වලස්මුල්ල විදුහලක සිසුන් 5 ක් රෝහලේ
Posted on Author admin
බඹර ප්‍රහාරයක් හේතුවෙන් වලස්මුල්ල – හොරෙවෙල මහා විද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අද උදෑසන රෝහල් ගත කර තිබෙනවා. විද්‍යාල පරිශ්‍රයේ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය… Read More
විරෝධතාවලින් පසු නකල්ස් රක්ෂිතයේ ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි
Posted on Author admin
නකල්ස් කඳු පෙලට සම්බන්ධ ඇතැම් ව්‍යාපෘති අවලංගු කිරීමට තීරණය කළ බව රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම පවසනවා. එම ව්‍යාපෘති සඳහා ලබාදුන් ඉඩම් නකල්ස් සංරක්ෂණ කලාපයට අයත් බව අනාවරණය වීමෙන්… Read More