ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි නොවූ ගෝල්ඩන් කී වැනි ආයතනවල තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට කටයුතු කළ රජය මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක මුදල් තැන්පත් කළ තමන්ට එසේ නොකරන්නේ මන්දැයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ප්‍රශ්න කරනවා.
ඔවුන් මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රන්ජන්ගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවට අපකීර්තියක් සිදුව ඇති බව ඒකාබද්ධය කියයි
Posted on Author admin
මැති ඇමතිවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය හරහා සමස්ත පාර්ලිමේන්තුවට අපකීර්තියට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හා වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස හෝටල් පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි නයිජීිරියානු ජාතිකයෙකු බවයි… Read More
බස් වලින් කප්පම් ගත් ප්‍රධාන සැකකරු හෙළිවේ
Posted on Author admin
කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් අජිත් නැමැත්තා කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළවල කප්පම් ගැනීමේ කටයුතුවල නිරත වී ඇති බවට විමර්ශනවලදී… Read More