Gossips ETI තැන්පත්කරුවන්ගෙන් තවත් චෝදනාවක් Posted on March 21, 2019 Author admin Comments Off on ETI තැන්පත්කරුවන්ගෙන් තවත් චෝදනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය සාවද්‍ය ලෙස ගණනය කරමින් බිලියන ගණනක මුදල් වංචා කර ඇති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාච්ඡාවකට එක්වෙමින්.