Gossips ETI තැන්පත්කරුවන්ගෙන් තවත් චෝදනාවක් Posted on July 25, 2018 Author admin Comments Off on ETI තැන්පත්කරුවන්ගෙන් තවත් චෝදනාවක් ETI තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනීසිටීමට පත්කරගෙන ඇති කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලය හා එක්ව තැන්පත්කරුවන්ව නොමඟ යවන බව ETI තැන්පත්කරුවන් පිරිසක් චෝදනා කරනවා.ඒ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.