ETI අධ්‍යක්ෂවරුන්ට නීතිමය පියවර ගන්නා ලෙස හා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය අද ජනාධිපති කාර්යාලයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාර දීමට පැමිණියා.
මේ සංදේශය භාර දීමේ අවස්ථාවට ETI තැන්පත්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.
Related Articles
පාසල් සිසුවාගේ අත කැපූ සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
හැටන් – යුනිෆීල්ඩ් වතු යායේදී තියුණු ආයුධයකින් පාසල් සිසුවෙකුගේ අත කපා වෙන් කිරීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් සිසුවා සහ සැකකරු අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන්… Read More
වතු කම්කරුවන්ට අයවැයෙන් දීමනාවක්
Posted on Author admin
ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රජයෙන් දීමනාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ සම නායක කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති… Read More
තැපැල් සේවකයන් පිරිසක් වර්ජනයක
Posted on Author admin
වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු පවතින බව පවසමින් තැපැල් සේවකයන් පිරිසක් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වර්ජනයක නිරත වනවා. Read More