ETI අධ්‍යක්ෂවරුන්ට නීතිමය පියවර ගන්නා ලෙස හා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය අද ජනාධිපති කාර්යාලයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාර දීමට පැමිණියා.
මේ සංදේශය භාර දීමේ අවස්ථාවට ETI තැන්පත්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.
