Gossips

ETI ගනුදෙනුව පිටුපස සිටින දේශපලනඥයින් හෙළිකරන බව මන්ත්‍රී රංජිත් සොයිසා කියයි

ඊ.ටී.අයි. ගනුදෙනුව පිටුපස සිටින දේශපලනඥයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා.
අද (03) පෙරවරුවේ ඇඹිලිපිටියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
මේ අතර ඊ.ඒ.පී මාධ්‍ය ජාලය විදේශීය සමාගමකට විකිණීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බත්තරමුල්ලේ පැවති ජන හමුවකදී අදහස් පළ කළා.

rn