ETI ගණුදෙනුව සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා තැන්පත්කරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් ඊජිප්තුවේ ජනාධිපති ධුරයට
Posted on Author admin
ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව තිබෙනවා. පසුගිය සදුදා සිට බදාදා දක්වා දින 3 ක් පුරා පැවති ඡන්දයකින් අනතුරුවයි ඔහු මෙලෙස ජනාධිපති ධුරයට තේරී පත්ව ඇත්තේ. හිටපු… Read More
ආණ්ඩුවේ ගමන ඒකාධිපතීත්වයට – හිටපු ජනපති
Posted on Author admin
වත්මන් ආණ්ඩුව රට ඒකාධිපතීත්වයකට රැගෙන යමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් උපසම්පදා වී වසර 60ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ… Read More
ට්‍රම්ප් කැලිෆෝනියාවේ සංචාරයක
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, කැලිෆෝනියා ප්‍රාන්තයේ මහා ලැව් ගින්නෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සංචාරයක නිරතවී තිබෙනවා. ඔහු එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි විනාශයක් සිදුවේයැයි… Read More