Gossips

ETI ගණුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ

ETI ගණුදෙනුව සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා තැන්පත්කරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.