Gossips ETI ගණුදෙනුව, මහ බැංකු මංකොල්ලයට දෙවැනි නැහැ – කනක හේරත් Posted on February 28, 2019 Author admin Comments Off on ETI ගණුදෙනුව, මහ බැංකු මංකොල්ලයට දෙවැනි නැහැ – කනක හේරත් මහ බැංකු මංකොල්ලය හා සමාන අපරාධයක් ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ලබානොදීමේදී ද සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මේ බව කියා සිටියා.