ETI ගණුදෙනුව ගැන ජාතික ආර්ථික සභාවෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම ජනපති කොමිසමටත් පැමිණිලි කළ හැකි බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ.
Related Articles
ඊයේ තරඟය කනපිට පෙරලූ ධනංජය ද සිල්වා තරඟයෙන් පසු කියූ සංවේදී කතාව
Posted on Author admin
දකුණු අප්‍රිකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති විස්සයි විස්ස තරඟය කඩුලු 03කින් ජය ගන්නර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු… Read More
උපකාරක පන්තියකදී සිසුවෙකුට පහරදුන් ස්වෙච්ඡා ගුරුවරියක් අත්අඩංගුවට
Posted on Author admin
පුද්ගලික උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහරදුන් ස්වෙච්චා ගුරුවරියක් හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 29 වනදා ඇය මෙම පහරදීම සිදුකර ඇත්තේ හලාවත – වට්ටක්කල්ලිය ප්‍රදේශයේ… Read More
උඩවලව ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි
Posted on Author admin
පවතින වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් අද රාත්‍රියේ විවෘත කරන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් වලවේ ගඟ පහල කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය… Read More