Gossips

ETI ගණුදෙනුව ගැන ජාතික ආර්ථික සභාවෙන් පරීක්ෂණයක්

ETI ගණුදෙනුව ගැන ජාතික ආර්ථික සභාවෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම ජනපති කොමිසමටත් පැමිණිලි කළ හැකි බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ.