ඊ.ටී.අයි. ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල් වලින් මන්ත්‍රීවරුන් මිලට ගෙන අයවැය ජයග්‍රහණය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගේ හමුවක් හෙට ඩුබායි හිදී
Posted on Author admin
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගේ හමුවක් හෙට ඩුබායි හිදී පැවැත්වෙනවා. ඊට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි එම ආයතනය… Read More
තවත් බරපතල පැමිණිලි දෙකක් ගැන ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන
Posted on Author admin
රාජ්‍ය ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තමන් වෙත ලැබී ඇති 150ක් පමණ වූ පැමිණිලි අතුරින් බරතල ගණයේ තවත් පැමිණිලි දෙකක් විමර්ශනය කිරීමට තීරණය කර… Read More
ජානිපෙ කොළඹදී කළු විරෝධතාවක
Posted on Author admin
මහ බැංකු බැඳුම්කර වංචාවට වසර 4ක් ගත වුවත්, ඊට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් ජාතික නිදහස් පෙරමුණ අද මහ බැංකුව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. එහි සාමාජිකයන් මෙම විරෝධතාවට… Read More