ඊ.ටී.අයි. ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල් වලින් මන්ත්‍රීවරුන් මිලට ගෙන අයවැය ජයග්‍රහණය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
