Gossips ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බවට අනාවරණයක් Posted on July 8, 2018 Author admin Comments Off on ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බවට අනාවරණයක් ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා.ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (08) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා.