ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර තමන් මර්ධනය කිරිමට එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත් කරුවන් ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා. එහිදී ඔවුන් චෝදනා කළේ තම තැන්පතු මුදල් ලැබෙනතුරු සිය සටන අත්නොහරින බවයි.
Related Articles
කෘෂිකර්ම ප්‍රවර්ධනයට චීනයෙන් අතහිත
Posted on Author admin
කෘෂිකර්ම ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර නව තාක්ෂණය හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී ශ්‍රමිකයන් පුහුණු කිරීමට සහ නවීන තාක්ෂණය ලබාදීමට… Read More
ජනපති පදවි ප්‍රාප්තියට ව්‍යාපෘති 100 ක් ජනතා අයිතියට
Posted on Author admin
ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිතිකොට ගෙන ජනවාරි 8 වනදා සිට පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති 100 ක් ජනතා අයිතියට පත් කරන බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්… Read More
ඇමරිකාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට එල්ල වූ වෙඩි පහරින් 11 ක් මරුට
Posted on Author admin
ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ඊයේ එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දරුවෙකුට නම් තැබීමේ ආගමික උත්සවයක් සඳහා… Read More