ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරුන් විදෙස් ගතවීමේ සූදානමක් ඇතැයි එම සමාගමේ තැන්පත්කරුවන් අද සඳහන් කළේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
කීඩෑ උවදුරින් විනාශ වූ වී වගාව සඳහා ගොවීන්ට වන්දි දෙන්න
Posted on Author admin
වී වගාව කීඩෑ උවදුරට ගොදුරුවීමෙන් අසරණ වී සිටින ගොවීන්ට රජය වන්දි ලබාදිය බව පරිසරවේදී තිලක් කන්දේගම පවසනවා. නාවුල සොබාදම් ගොවිපලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ජලය නිකුත් කිරීම ප්‍රමාද… Read More
අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස පෙනී සිට මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් එම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිට කිහිපදෙනෙකුගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන්… Read More
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හෙටයි
Posted on Author admin
27 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා. මෙවර තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරග 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. ෆොක්ස් හිල් සුපර්… Read More