Gossips

ETI අධ්‍යක්ෂවරුන් තවමත් නිදැල්ලේ – තැන්පත්කරුවන්ගෙන් චෝදනා

දේශපාලන සහය මත ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් තවදුරටත් නිදැල්ලේ සිටින බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
එහි සභාපතිනි අනූෂා ජයන්ති මේ බව කියා සිටියේ ඔවුන් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ද අද එම නඩුවට මැදිහත්කාර පෙත්සම්කරුවෙකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කළා.