තැන්පතු මුදල් ආපසු ලබා නොදීමෙන් වංචාව සහ සාපරාදී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ETI තැන්පත්කරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් අද කැඳවනු ලැබූ අතර එහිදී නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 21 වෙනිදා දක්වා කල් තැබුණා.
එහිදී ETI අධ්‍යක්ෂවරුන් සිව් දෙනා රුපියල් ලක්ෂ 5 බැගින්වූ පුද්ගලික ඇප මත නිදහස් කර තිබෙනවා.
