ETI මූල්‍ය සමාගමෙන් තැම්පතු මුදල් නොගෙවීමට එරෙහිව මීගමුව ශාඛාවේ මුදල් තැම්පත් කළ ETI තැන්පත් සුරකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළා.
Related Articles
පියෙකුගේ පහරදීමෙන් පුතා මරුට
Posted on Author admin
ගිරිබාව – සඳගල – යාය පහ ප්‍රදේශයේදී පියෙකු සිය පුතුට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක්. ඔහු බීමත්ව සිය පියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර,… Read More
කිම් ජොං අන් හමුව ස්ථීරයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ ජුනි 12 වන දා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත සමුළුව කලින් සැලසුම් කළ ආකාරයෙන්ම පැවැත්වෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. කිම් ජොං අන්ගේ… Read More
ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා යළි ඉවතට
Posted on Author admin
ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් තනතුරෙන් ඉවත්කර තිබෙනවා. ඒ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු බලයේ පිහිටුවා… Read More