Sports

Esports සඳහා ජාතික සංගමයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

News 1st – 1973 නොම්බර 25 දරණ ක්‍රීඩා පනතේ 28 වන වගන්තියට අනුකූලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රය ප්‍රකාරව, ජාතික සංගමයක් ස්ථාපිත කළ හැකි ක්‍රීඩා ලැයිස්තුවට Esports හෙවත් විද්‍යුත් ක්‍රීඩා කාණ්ඩය ඇතුළත් කර තිබේ. Esports ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් පිළිගත් දකුණු ආසියානු කලාපයේ පළමු රට ශ්‍රී ලංකාව වේ.

The post Esports සඳහා ජාතික සංගමයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.