Gossips EAP සමාගමට අයත් දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්රණයක් Posted on February 11, 2019 Author admin Comments Off on EAP සමාගමට අයත් දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්රණයක් EAP සමාගමට අයත් ETI ෆිනෑන්ස් ආයතනය හැර අනෙකුත් සියලු දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්රණයක් පවතින බව ETI තැන්පත්කරුවන්ගේ සංගමය පවසනවා.ඔවුන් මේ බව සඳහන් කර සිටියේ අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.