EAP සමාගමට අයත් ETI ෆිනෑන්ස් ආයතනය හැර අනෙකුත් සියලු දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව ETI තැන්පත්කරුවන්ගේ සංගමය පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කර සිටියේ අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
යාපනයෙන් මෝටාර් බෝම්බ 12ක් හමුවෙයි (ඡායාරූප )
Posted on Author admin
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනය කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී වල දමන ලදයි සැකකරෙන මෝටාර් බෝම්බ 12ක් ඊයේ (27) සවස කොඩිකාමම් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. පලෙයිවයික්කාල්… Read More
කෝටි 120ක හෙරොයින් වැටලීමට එක්වූ නිලධාරීන්ට ජනපතිගේ ප්‍රණාමය
Posted on Author admin
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 120කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 22ක් වැටලීමට සමත් වූ නාවික හමුදාවට සහ පොලිස්… Read More
ගෝන මස් ප්‍රවාහනය කළ අයෙක් පොලිස් අත්අඩංගුවේ
Posted on Author admin
ගෝන මස් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් තණමල්විල, හම්බෙගමුව, කණ්ඩියපිට ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයකින් ගෝන මස් කිලෝ ග්‍රෑම් 63ක් ප්‍රවාහනය කරමින් සිටියදී අදාල… Read More