නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධී පෙරමුණේ අධ්යක්ෂ නාමල් කුමාරට ලබන 08 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබෙනවා.
Related Articles
ජාඇල පිටාර මට්ටමට – ආරක්ෂිත ස්ථානවලට යොමුවෙන්නැයි උපදෙස්
Posted on Author admin
අත්තනගලූඔයේ ජලය බැස යාමත් සමඟ ජාඇල පිටාර මට්ටමකට පැමිණ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් ඒ අවට පහත්බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියා…. Read More
භික්ෂු කථිකාවතට කෝට්ටේ සංඝ සභාව එකඟ වේ
Posted on Author admin
භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ගෙන ආ යුතු බව කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පවසනවා. ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි හිමියන්ට කෝට්ටේ ශ්‍රී කල්යානි… Read More
පුහුණු වැඩමුළුවක් සඳහා AIA රක්ෂණ සමාගම, Spurs පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් දෙදෙනෙකු ගෙන්වයි
Posted on Author admin
AIA රක්ෂණ සමාගම, එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන ටොටන්හම් හොට්ස්පර්ස් හි ඉතා ප්‍රසිද්ධ පුහුණුකරුවන් දෙදෙනෙකු ගෙන්වා ශ්‍රී ලංකාව තුළ පාපන්දු වැඩමුළුවක් පවත්වනු ලැබුවා. මෙම පුහුණු… Read More