Gossips CIDයෙන් හිටපු ජනපතිට දැනුම්දීමක් Posted on August 15, 2018 Author admin Comments Off on CIDයෙන් හිටපු ජනපතිට දැනුම්දීමක් මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අනිද්දා (17) නිවසට පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දන්වා තිබෙනවා.