Gossips

CIA හෙළිදරව්ව

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකළේ ජංගම දුරකථන ඔස්සෙ උපදෙස් ලබාදෙමින් වාර්තා ලබාදෙන මාතලේ – යටවත්ත ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට ඇති
රසායනාගාරයක් පිළිබඳවයි.
යටවත්ත රෝහලට රජය මගින් අනියුක්ත කර ඇති රසායනාගාර තාක්ෂණවේදියා තම රාජකාරී වේලව තුළ ඔහුගේ පෞද්ගලික රසායනාගාරයේද කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු අප හා උරණවූයේ මෙලෙසින්.