සිංහරාජ වනාන්තරයේ පරිවාර වනයක් වන පන්නිල කන්ද රක්ෂිතය නීති විරෝධී මැණික් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබඳවයි.
Related Articles
හදිසි විදුලිය මිලදී ගැනීමක
Posted on Author admin
වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය කරනු… Read More
ජනපති සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවට පක්ෂ නායකයිනුත්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ නව සන්ධානය පිහිටුවීමට දායකත්වය ලබාදෙන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. රාත්‍රී 7ට එම රැස්වීම ජනාධිපති නිළ නිවසේදී… Read More
ඉවත් වූ 16 විපක්ෂයේ අසුන් ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්ට ලියයි
Posted on Author admin
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සඳහා විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (20) ලිඛිතව දන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ… Read More