රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ සිදුකළ අනාවරණකින් පසු රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම හිරු ප්‍රවෘත්ති ප්‍රකාශය විවේචනයට ලක්කළා.
ඊයේ ආනමඩුව – කොට්ටුකච්චිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ද රාජ්‍ය අමාත්‍යවරයා සුපුරුදු පරිදි හිරු ප්‍රවෘත්ති ප්‍රකාශය විවේචනය කළේ, හිරු සී.අයි.ඒ ඔස්සේ විකාශය වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින්.
