Gossips

CIA ඇසට හසුවූ කොරියානු රැකියා ජාවාරම

විදෙස් රැකියා සදහා යොමු කරන බව පවසමින් මෙරට තරුණයන්ගෙන් රුපියල් කෝටි ගණනනින් මුදල් වංචාකළ පුද්ගලයන් පිළිබද පුවත් රැසක් පසුගිය කාලයේ අප හිරු සී.අයි.ඒ. හරහා හෙළි කළා.
අද අප අනාවරණය කරන්නේ රජය මගින් පවත්වන කොරියානු විභාගය අසමත් වු තරුණයන් විදෙස් ගත කරන බව පවසමින් දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකරන තවත් විදෙස් රැකියා ජාවාරමක් පිළිබඳවයි.