තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණුගම්වෙහෙර, ඇල්ලගල ප්‍රදේශයේ වැලි ජාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා.
ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිදිඔය ආශ්‍රිතව සිදුවන මෙම මහා පරිමාන වැලි ජාවාරම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීම මත සිදුවන බවයි.
Related Articles
රුපියල ශක්තිමත් වෙයි
Posted on Author admin
පසුගිය කාලය තුලම සීඝ්රයෙන් අවප්‍රමාණ වූ රුපියල ප්‍රකෘතිමත් වීමක් අද (02) දක්නට ලැබුණා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ සටහන් වූයේ රුපියල් 177 යි ශත 32 ක් ලෙසයි. එහෙත්, මහබැංකුව නිකුත් කළ… Read More
යුක්රේනය සහ රුසියාව අතර උණුසුම් තත්වයක්
Posted on Author admin
රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, යුක්රේනය අයත් ප්‍රහාරක නෞකා 03ක් රුසියාව සිය ග්‍රහණයට ගැනීම හේතුවෙන්. තම දේශ සීමා මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලූ වූ බව… Read More
මන්නාරම සමූහ මිනීවලෙන් අලුත් සොයා ගැනීමක්
Posted on Author admin
මන්නාරම සමූහ මිනීවල තුළින් සොයාගත් ඇතැම් අස්ථි කොටස්වල තියුණු ආයුධවලින් සිදුවු කැපුම් දක්නට ලැබෙන බව කැණීම් සිදුකරන කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ්… Read More