Gossips CIA ඇසට හසුවූ ඉලන්තඩිය වෙරළේ නීති විරෝධී ඉදිකිරීම Posted on June 29, 2018 Author admin Comments Off on CIA ඇසට හසුවූ ඉලන්තඩිය වෙරළේ නීති විරෝධී ඉදිකිරීම පුත්තලම, නොරොච්චෝල, ඉලන්තඩිය ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක නීති විරෝධී ඉදිකිරීමක් මේ වනවිට සිදුවෙමින් පවතිනවා.ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් නොමග යවමින් සිදුකරන එම නිති විරෝධී ඉදිකිරීම පිළිබදවයි අද සී.අයි.ඒ. අනාවරණය.