Gossips

CIAට මරණ තර්ජන

හිරු සී.අයි.ඒ හරහා අනාවරණය කළ ගම්පහ – උඩුගම්පල ප්‍රදේශයේ මහා පරිමාන වාහන එකලස් කර විකිණීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු භාවිතා කළ තවත් සුඛෝපබෝගී ජීප් රථයක් පුත්තලම මදුරංකුළිය ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී වලාන දුෂණ මර්ධන ඒකකය සොයා ගත්තා.
ජීප් රථය පොලිස් භාරයට ගත් බව සැලවීමත් සමග දැනට අදාල සිදුවීමට අධිකරණයෙන් ඇප ලබා සිටින සැකකරු පොලිස් නිලධාරීන්ට හා හිරු සී.අයි.ඒ. කණ්ඩායමට මරණ තර්ජන එල්ල කළා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.