හලාවත – කොළඹ ප්රධාන මාර්ගයේ පම්බල ප්රදේශයේදී නවතා තිබු ලොරි රථයක තවත් කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (30) සවස සිදුවූ මේ අනතුරින් කාන්තාවක් සහ කුඩා දරුවෙක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර, එම අනතුර අසල තිබු ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
එම වීඩියෝව පහතින්.
