Gossips

CCTV කැමරාවේ සටහන් වූ යතුරුපැදි අනතුර

තිස්ස දෙබරවැව ප්‍රදේශයේදී යතුරු පැදියක් කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදිය අනාරක්ෂිත ලෙස මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදීයි මේ අනතුර සිදූව ඇත්තේ.
ඊයේ (20) සවස මේ අනතුර සිදුව තිබෙනවා.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.