Gossips CCTV කැමරාවේ සටහන් වූ බෙහෙත් සොරකම Posted on February 21, 2019 Author admin Comments Off on CCTV කැමරාවේ සටහන් වූ බෙහෙත් සොරකම අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ෆාමසියකින් බෙහෙත් ද්‍රව්‍ය සොරකම් කරන ආකාරය එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.පසුගිය 17 වැනිදා මෙම සොරකම සිදුව ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.