ගලේවෙල නගරයේ පිහිටි ජංගම දුරකතන අලෙවි කරන ස්ථානයකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි තිබු ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරකම් කර පලා ගොස් තිබෙනවා.
ඊයේ (07) මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් සොයා ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර,මෙම සොරකම සිදුකරන ආකාරය වෙළඳසැලේ සවිකර තිබු CCTV කැමරාවේ සටහන් වී තිබුණේ මෙලෙසින්.
එම වීඩියෝව පහතින්.