Gossips

CCTV කැමරාවේ සටහන් වූ කැමරා සොරකම

වේයන්ගොඩ ප්‍රදේශයේ මංගල උත්සවයකට පැමිණි ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය (26) වැනිදා රාත්‍රියේ මෙලෙස කැමරාව සොරකම් කර ඇත්තේ මංගල උත්සවයට ආරාධනා කිරීමකින් තොරව පැමිණි පුද්ගලයෙකු විසින්.
මේවන විට සැකකරු හඳුනාගෙන ඇති අතර වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, මෙම සොරකම සිදුකරන අකාරය උත්සව ශාලාවේ සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.