Gossips CCTV කැමරාවේ සටහන් වූ ඉමදුවේ යතුරුපැදි අනතුර Posted on February 7, 2019 Author admin Comments Off on CCTV කැමරාවේ සටහන් වූ ඉමදුවේ යතුරුපැදි අනතුර අහංගම ඉමදුව මාර්ගයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.පසුගිය 4වැනිදා අලුයම මෙම අනතුර සිදුව ඇතිබවටයි වාර්තා වන්නේ.මේ අතර, අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.