Politics Sri Lanka

Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි.

රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස් බුක් , වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලියව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක් කිරීමේ අරමුණින් […]
The post Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි. appeared first on Lankatruth.

Related posts:ප්‍රවෘත්ති වෙබ් අඩවි තහනම්. අසභ්‍ය වෙබ් අඩවි දෝර ගලයි.
වෙබ් අඩවි වාරණය ඉවතට
අසභ්‍ය වෙබ් අඩවි තහනම කල්යයි
මහින්ද ආවොත් වෙබ් අඩවි විනාශයි
මෛත්‍රී වෙබ් අඩවි වාරණයකට සැරසෙයි
වෙබ් අඩවි තහනම යුරෝපා සංගමයේ කණස්සල්ලට
බලවතෙකුගේ අනුහසින් අසභ්‍ය වෙබ් අඩවි 1054ක්
FUTA සභාපති ඉවත්වීම වෙබ් අඩවි මැවූ බොරුවක්

Politics Sri Lanka

නීතිය කැඩුවොත් ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා සිරදඩුවම්.

නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයෙ(06)දහවල් 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසයි. ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටස මේ වන විට […]
The post නීතිය කැඩුවොත් ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා සිරදඩුවම්. appeared first on Lankatruth.

Related posts:ශාරුක්ට ජීවිතාන්තය දක්වා තහනමක්
ජනාධිපති 83 දෙනෙකු මරණයෙන් මුදවාගෙන ජීවිතාන්තය දක්වා සිරකරයි.
මීතොටමුල්ලේ මිය ගිය ගණන 20ක් දක්වා ඉහළට!
පලස්තීනුවාට ඊශ්‍රයලයේ සිරදඩුවම්
එකඟතා කැඩුවොත් වර්ජනයකට යනවා – ගැමුණු කියයි
ඩුබායිහි සේවයේ නියුතු ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකුට සිරදඩුවම්
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
චීන දුම්රිය ලොක්කා ජීවිතාන්තය තෙක් හිරේට

Politics Sri Lanka

මහනුවරදී අත්අඩංගුවට ගත් තුන්දෙනෙක් ආරක්ෂක අංශ සාමාජිකයින්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබියදී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සිවුදෙනාගෙන් තිදෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයන් බව වාර්තා වේ. ඉන් එක් අයෙකු මේවනවිටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ යෙදෙන්නෙකු බවත් අනෙක් දෙදෙනා හිටපු යුද හමුදා සාමාජිකයෙකු හා හිටපු නාවික හමුදා සාමාජිකයෙකු බව පැවසේ. ඊයේ(06) රාත්‍රියේත් පුද්ගලයන් 400 ක පමණ කණ්ඩායමක් මැණික් […]
The post මහනුවරදී අත්අඩංගුවට ගත් තුන්දෙනෙක් ආරක්ෂක අංශ සාමාජිකයින් appeared first on Lankatruth.

Related posts:බොරැල්ල පොලිසිය පත්‍රිකා බෙදූ ජවිපෙ සාමාජිකයින් අත්අඩංගුවට ගනී
විජේදාස රාජපක්ෂගේ ආරක්ෂක අවි අත්අඩංගුවට
‘‘සුබ සහ යස‘‘ හෙට (10) මහනුවරදී
මහනුවරදී අලි දෙන්නෙක් ගැටෙති
ජනීවා නාඩගම ගැන ජවිපෙ මහනුවරදී කියයි
රටේ ආර්ථිකයයි, ආරක්ෂාවයි, තරුණ කටයුතුයි භාරව ඉන්නේ ඇමරිකානු පුරවැසියො තුන්දෙනෙක් – නලින්ද ජයතිස්ස
ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින්
ජවිපෙ විදෙස් සාමාජිකයින් මැයි දිනයේ

Politics Sri Lanka

අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි.

මේ වන විට වර්ධනය වෙමින් යන ජාතිවාදී ගැටුම් ඉතා ඉක්මනින් පරාජය කළ යුතු බවත් සියළු දෙනා සමගියෙන් අත්වැල්බැදගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. මේ වන විට නුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. බලයේ සිටින […]
The post අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි. appeared first on Lankatruth.

Related posts:මඩ ප්‍රචාරවලින් කියාපාන්නේ ඔවුන්ගේ පසුබෑමේ තරමය- අනුර දිසානායක පවසයි
ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා
පරාජිත දූෂිතයින්ගේ ජාතිවාදී උගුල්වල වැටෙන්න එපා
සාකච්ඡා අසාර්ථක වුනොත් විරෝධතා ක්‍රියාමාර්ගවලට යනවා
ඉන්දු – ලංකා ධීවර ගැටුම් නවත්වන සාකච්ඡා අසාර්තකයි
Audio: රටේ ඇත්ත විපක්ෂය ජවිපෙ යැයි මහා නායක හිමිවරු කියති
VIDEO:- පොලිස්පතිගේ නීතිය නැමිල්ල ගැන අනුර ප්‍රශ්න කරයි
ආණ්ඩුවේ ගැටුම් ජීනීවාත් ගමනත් අවුල් කරයි

Politics Sri Lanka

නාමල් කරුණාරත්නගේ යෝජනාවක් අනුව වයඹ පළාතේ පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කරයි

පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගෙන තිබේ. පොල් වතු හිමියන්ගෙන් සහ පොල් ආශ්‍රිත කර්මාන්තයේ යෙදෙන්නන්ගෙන් තමන් වෙත පැමිණ තිබූ යෝජනා ගණනාවක් සැලකිල්ලට ගනමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් අද දින කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මෙම යෝජනාව සිදුකරමින් […]
The post නාමල් කරුණාරත්නගේ යෝජනාවක් අනුව වයඹ පළාතේ පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කරයි appeared first on Lankatruth.

Related posts:ජවිපෙ මධ්‍යම පළාතේ සම්බන්ධීකරණ කාර්යාල විවෘත කරයි
පොල් සංවර්ධන මණ්ඩලයත් උතුරේ ඉඩම් අල්ලාගෙන
පොල් තේරූ ගිලන්රථ රියැදුරුට එළව පොල් පෙනෙන වැඩක්!
පොල් ඇමති‍ගෙන් මල්ලේ පොල් කතාවක්
නීතිඥ කරුණාරත්නගේ “මුස්ලිම් නීතිය” හෙට දොරට වඩී
කතරගම බස්නායක නිලමේ බලහත්කාරයෙන් ඉඩම් ඩොසර් කරයි
වැඩවර්ජනවලට බයෙන් SMS තහනම් කරයි
ආර්ජන්ටිනාව රූ රැජින තරග තහනම් කරයි

Politics Sri Lanka

නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු අද (07) සිට වසා දමා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
The post නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි appeared first on Lankatruth.

Related posts:දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව නතර කෙරේ
ඡන්දය වෙනුවෙන් පාසල් වසයි
චොගම් පාසල් 36ක් වසයි
බදුල්ලේ පාසල් සතියක් වසයි
සියලුම පාසල් 10 වෙනිදා ඡන්දයට 09 වැනිදා වසයි
නැවත නැවත නොරැවටීමට අපි ‍තීරණය කළා – ආර්. සම්බන්දන්
වංචාකාරයන්ට දඬුවම් දෙනතුරු ලංවීම වර්ජනය ඉදිරියට
ඡන්ද පැමිණිලි දැනුම් දෙන්න

Politics Sri Lanka

එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් අවසන් වේ

පසුගිය පෙබරවාරි 22 දින සිට පුරා දින නවයක් බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දමමින් ගුරුවරුන් 5%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකළ අඛණ්ඩ වැඩ වර්ජනය ඊයේ (06) දින ජයග්‍රහණයෙන් අවසන් විය. ඉහළ යන ජීවන වියදම හමුවේ ගුරුවරුන් මෙන්ම පාසල් සේවකයන්ගේද සාමූහික අරගලය අවසන් වූයේ ප්‍රාන්ත ආණ්ඩුකාර ජිම් ජස්ටිස් විසින් 5%ක වැටුප් වැඩි කිරීම නිත්‍යානුකූලව අනුමත කිරීමෙන් […]
The post එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් අවසන් වේ appeared first on Lankatruth.

Related posts:කටුනායක සටන ජයග්‍රහණයෙන් නිමයි
ලේක්හවුස් සටන ජයග්‍රහණයෙන් නිමයි
කොළඹ චීන වාරයේ සේවක සටන ජයග්‍රහණයෙන් නිමකරයි
ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් යුක්රේන ජනපති දෙගිඩියාවක!
ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට
අනධ්‍යයන සේවක අඛණ්ඩ වැඩ වර්ජනය අද සිට
6% ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ විරෝධතාවකට
අද ඇරඹි වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ඉදිරියට

Politics Sri Lanka

“පිරිවෙණ සුරැකීමේ සංවිධානය” බිහිවෙයි

මේ වනවිට පිරිවෙන් ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී තත්වයනට මුහුණ දී ඇත. ඊට විසඳුම් සොයා නව සංවිධානයක් යටතේ සන්ධානගතවීමට පිරිවෙන් ක්ෂේත්‍රයේ සංවිධාන කීපයක් මේ වනවිට කටයුතු කර තිබේ. ඒ අනුව මෙතෙක් කල් වෙන වෙනම සංවිධාන ලෙස පැවති පිරිවෙන් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය වූ ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය හා සමස්ත ලංකා කෘත්‍යාධිකාරී/ පරිවේණාධිපති සංගමය එක්ව “පිරිවෙණ සුරැකීමේ සිවිධානය” නමින් […]
The post “පිරිවෙණ සුරැකීමේ සංවිධානය” බිහිවෙයි appeared first on Lankatruth.

Related posts:A/L ප්‍රතිඵළ වහා නිවැරදිකරනු – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
සමුපය සුරැකීමේ සංවිධානයට සියයට සියයක ජයක්
ග්‍රාමීය බැංකු හා තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය ගොඩ නැගේ
පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විරෝධතා සතිය අරඹයි
පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය නුවරඑළිය ජනතාව බලගන්වයි
උසස් පෙල ප්‍රතිඵල විකෘතිය සෙල්ලමකට ගන්න එපා! – නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය
අධ්‍යාපන ඇමතිගේ ප‍්‍රතිඵල ගැන ප්‍රකාශයට පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ විරෝධය
අධ්‍යාපනයට දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතනු – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

Politics Sri Lanka

මැණික්හින්නේදී පොලිසිය අහසට වෙඩි තබයි

මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබුනද මැණික්හින්න ප්‍රදේශයේ ඇතිවීමට ගිය කලහකාරී සිදුවීමක් හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අහසට වෙඩි තැබීමෙන් පසු පිරිස විසිර ගිය බවද එ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
The post මැණික්හින්නේදී පොලිසිය අහසට වෙඩි තබයි appeared first on Lankatruth.

Related posts:කළු ජාතිකයාට වෙඩි තැබූ ඇමරිකානු පොලිසිය උද්ඝෝෂකයන්ටද පහර දෙයි
“බ්ලේඩ් රනර්” පෙම්වතියට වෙඩි තබයි
මෛත්‍රීට එක්වූ මන්ත්‍රීට වෙඩි තබයි!
හේමාල් නිසා කොස්තාපල් පොලිසිය හැර යයි
ඉන්දීය පොලිසිය මාවෝවාදීන් සමග ගැටෙයි
ජර්මන් වාමාංශිකයන් පොලිසිය සමග ගැටේ
පොලිසිය අත්අඩංගුවට ගෙන කරාපිටියේදී මිය ගිහින්
පොලිසිය අත්අඩංගුවට ගත් සියුන්ට අධිකරණයෙන් ඇප

Politics Sri Lanka

නුවර පාසල් හෙටත් වැසෙයි

නුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (06) දිනයේද වසා තැබුණු අතර එම සියලුම පාසල් හෙට (07) දිනයේ වසා තැබෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
The post නුවර පාසල් හෙටත් වැසෙයි appeared first on Lankatruth.

Related posts:නුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි
SAITM විරෝධයෙන් පුත්තලමෙත් පාසල් රැසක් වැසෙයි
බණ්ඩාරවෙලට ජන ගඟක් – හර්තාල් ඇරඹෙයි – කඩ සාප්පු වැසේ – පාසල් වැසෙයි, බස්ධාවනය නවතියි – නගරයම කළු වෙයි
උපාධි ක‍ඩයට එරෙහිව අත්සන් ගැනීම හෙටත්
අද මෙන් හෙටත් විදුලිය කපයි
වෛද්‍යවරුන්ගෙන් හෙටත් පැමිණිල්ලක්
අදත් සාකච්ඡා අසාර්ථකයි – හෙටත් තැපෑල වර්ජනයේ
කැළණිවැලි අදත් වැසෙයි