මාර්තු 04 වැනි දා සිට ඊයේ (08 වැනිදා) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඊයේ(08) වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ. ඒ අතර ඇඳිරිනීතිය කඩ කළ හතර දෙනෙක් ද සිටිති. මාර්තු 04 වැනිදා […]
The post මහනුවර කළහකාරී සිද්ධීන්වලින් 2ක් මරුට 11කට තුවාල – 71ක් සැකපිට අත්අඩංගුවට. appeared first on Lankatruth.
Related posts:වෑන්-බස් අනතුරින් 3ක් මරුට – 10 කට තුවාල
සේයා දැරියගේ ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට
සයිටම් ප්‍රධානියාගේ වෙඩිතබාගැනීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට
මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු සමග 10 ක් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් තරුණයෙක් මරුට – පොලීසියේ 05ක් අත්අඩංගුවට
ත්‍රි,මලේ බස් රථ අනතුරෙන් 11කට තුවාලයි
සුධර්මන් ඇතුළු 11කට චෝදනා ගොනු කරන බව නීතීඥවරයා කියයි
කහවත්තේ මව, දියණිය ඝාතනයේ 4ක් සැකපිට අත්ඩංගුවට, රත්නපුර ප්‍රා.ස. මන්ත්‍රීවරයකුගේ සොහොයුරකුත් ඒ අතර