Politics Sri Lanka

ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ විදුලිබල මණ්ඩලයේ සිදුවන වංචා දූෂණවලට එරෙහිව සටන් කළ වෘත්තීය සමිති නායකයන් හත්දෙනෙකුගේ වැඩ තහනමට එරෙහිව අද (09) පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් එම පැමිණිල්ල ගොනු කළ බව ලංකා විදුල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් […]
The post ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් appeared first on Lankatruth.

Related posts:පන්ති තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මානව හිමිකම් කොමිසමට ජවිපෙන් පැමිණිල්ලක්
මහින්ද ජයසිංහගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
Audio: මානව හිමිකම් කොමිසමට ජවිපෙන් පැමිණිල්ලක්
ගොවි විශ්‍රාම වැටුප නොගෙවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මහින්දට එරෙහිව ජවිපෙන් මානව හිමිකම් පැමිණිල්ලක්‌
වෛද්‍ය සභාවට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්

Politics Sri Lanka

මහනුවර සිදුවීම හුදකලාව සිදුවුවක් නොවේ – සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්

මහනුවර සිදුවීම් හුදෙකලා අර්බුද නෙවෙයි. මේක යම්කිසි සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්. අවුරුදු හයක් විතර තිස්සේ බොහෝ මතවාද ඇති වෙනවා. සමාජ මාධ්‍යවල තරුණ කොටස් මේකට අවනත වෙනවා. යම් මූලස්ථානයකින් මේක සංවිධාන කරලයි එන්නේ. ජනතාව සමගි වෙනවට වඩා දේශපාලන පක්ෂ කැමැති ඔවුන් බෙදී ඉන්නවාටයි. යුද්ධය ජයගත්තත් ජාතික ගැටලුවට මහින්ද රාජපක්ෂ මහතා විසඳුමක් දුන්නෙ නැහැ. මේ රජයත් සංහිඳියා කාර්යාලය […]
The post මහනුවර සිදුවීම හුදකලාව සිදුවුවක් නොවේ – සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක් appeared first on Lankatruth.

Related posts:මීතොටමුල්ල සිදුවීම ස්වභාවික ආපදාවක් නොවේ – පාලකයින් මීට වගකිවයුතුයි – විජිත හේරත්
“හුදකලාව වෙනුවට එකමුතුව” – “ගොවි වෘත්තීයට සමීතියක්”
දුර සිදුවීම් හා ළඟ ආදර්ශ
සිදුවීම් 435ක් CaFFE වාර්තා කරයි
සිදුවීම් 694ක් වාර්තා වෙයි – CaFFE
සයිටම් වෙඩිතැබීමේ සිදුවීම යටගහන්නේ කවුද?
පැල්වෙහෙර සිදුවීම පිටුපස රාජපක්ෂ හස්තය මෙන්න
මැතිවරණ සිදුවීම් 115ක් CaFFE වාර්තා කරයි

Politics Sri Lanka

සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි. මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත […]
The post සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට. appeared first on Lankatruth.

Related posts:හදිසි අනතුරකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරුට
පුන්නකුඩා මුහුද නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු මුහුදට බිළි
පාසල් සිදුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කල විදුහල්පති අත්අඩංගුවට
ජාතිවාදය ඇවිස්සූ දෙන්නෙක් අත්අඩංගුවට
තවත් සිසුන් 13ක් අත්අඩංගුවට
වෛද්‍ය සිසුන් 12ක් අත්අඩංගුවට
(දෙවන සංස්කරණය) ජපුර සිසුන් 9ක් අත්අඩංගුවට
SAITM විරෝධී සිසුන් 14ක් අත්අඩංගුවට

Politics Sri Lanka

මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රී 8 සිට යළි ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ අනුව එය හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් ඇඳිරි නීතිය මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයට බල නොපැවැත්වෙන බවයි මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් […]
The post මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය appeared first on Lankatruth.

Related posts:මහනුවරට ඇදිරි නීතිය
මහනුවරට යළිත් ඇදිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි ඇඳිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි නැවතත් ඇඳිරි නීතිය
මහනුවර ඇඳිරි නීතිය ඉවතට
මහනුවර ඇඳිරි නීතිය ඉවතට
ගාල්ල ගිංතොට උණුසුම් – සමනයට STF කැඳවයි – පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි.
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය

Politics Sri Lanka

ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල අනාරක්ෂිත බව පවසමින් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය අද (09) පෙරවරුවේ විරෝධතාවයක නිරත වී තිබේ. රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඔවුන් සඳහන් කළේ නිරන්තරයෙන් සිදුවන විදුලිය විසන්ධි වීම් හේතුවෙන් රෝහලේ විදුලි සෝපානය අක්‍රීය වී අනතුරු රැසක් පසුගිය කාලය තුළ සිදුවූ බවය. ‘ ඊයේ (08) දිනයේ විදුලි සෝපනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් […]
The post ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක. appeared first on Lankatruth.

Related posts:දැරණියගල රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක
ආයුර්වේද වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය සභාව ඒකාබද්ධව දැවැන්ත උද්ඝෝෂණයක්
කනිෂ්ඨ කාර්ය මණ්ඩලත් වර්ජනයක
ආයුර්වේද කාර්ය මණ්ඩල වර්ජනයක්
අධිකරණයට විශේෂ කාර්ය බලකාය කැඳවයි
පළාත් රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවකට සැරසේ
ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානියාට මහජන බැංකුවත් බාරවේ
ජනාධිපති රහස් කාර්ය මණ්ඩලයට පත්වීම් දෙයි

Politics Sri Lanka

මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී.

මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ. ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්යි.
The post මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී. appeared first on Lankatruth.

Related posts:පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගැසූ බොදු බලේ 2ක් අත්අඩංගුවට
ආණ්ඩුවේ ගැටුම් මහනුවරින් මතුවේ
වසර බි. 3.7 පැරණි පොසිලයක් සොයාගනී
පිළිස්සී තිබූ මළ සිරුරක කොටස් මහනුවරින් හමුවේ
කඩාවැටුණු යානයේ සුන්බුන් සොයාගනී
සර්ප විෂට ප්‍රති විෂක් පේරාදෙණිය සරසවි ඇදුරන් සොයාගනී
266000කට පීඩා – මරණ 23ක්
මන්ත‍්‍රීන් 23ක් එ.ජා.ප. සමුළුවෙන් ඉවතට

Politics Sri Lanka

මහනුවර පාසල් සදුදා යළි විවෘත කෙරෙන ලකුණූ.

පවතින උණුසුම් තත්වය සාමකාමී මුහුණුවරක් ගතහොත් එළඹෙන 12 වැනිදා (සදුදා) දිනයේ මහනුවර පාසල් යළි විවෘත කිරීමට හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. පැවති කළහකාරී තත්වය හේතුවෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ සියළු පාසැල් දින නියමයක් නොමැතිව වසා දමන ලදි.
The post මහනුවර පාසල් සදුදා යළි විවෘත කෙරෙන ලකුණූ. appeared first on Lankatruth.

Related posts:නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි
එංගලන්තය ප්‍රංශය යා කෙරෙන උමං මගේ ගින්නක්!
බදු සංශෝධන විසින් නිරුවත් කෙරෙන සංවර්ධන මිත්‍යාව
අසංවිධානාත්මකව කෙරෙන සටන් පරාජය වෙනවා – ලාල්කාන්ත
අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගැන අවසන් තීන්දුව සදුදා
රජයේ පාසල් එකින් එක වැසේ. ග්‍රේරුගේ පාසල් එකින් එක ඇරේ
විශ්වවිද්‍යාල හෙට (06) විවෘත වේ
කොට්ටාව – බොරැල්ල මාර්ගය විවෘත වේ

Politics Sri Lanka

ඇලෝසියස්ගේ හා පලිසේනගේ ඇප ඉල්ලීම ඉවතට

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති ඇප අයඳුම්පත අද(09) කොළඹ මහ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
The post ඇලෝසියස්ගේ හා පලිසේනගේ ඇප ඉල්ලීම ඉවතට appeared first on Lankatruth.

Related posts:එස්.බී.ගේ ඉල්ලීම ඉවතට
අධිකරණයේ ඉල්ලීම ඉවතට
ශලීලගේ ඉල්ලීම ඉවතට
දුමින්දගේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට
ගුරු සංගමයට එරෙහි CID ඉල්ලීම අධිකරණයේදී ඉවතට
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවතට – කැමරන් අගමැතිකමෙන් ඉවතට
ඇලෝසියස්ගේ අරක්කුවලට සුරාබදු දෙපාර්තමේන්තුවත් යටවෙයි
අර්ජුන් ඇලෝසියස්ගේ විවාහ උත්සවයට ගිය අය මෙන්න

Politics Sri Lanka

මහනුවර සැකකරුවන් දින 14ක රැඳවුම් නියෝග යටතේ කොළඹට.

මහනුවර කළහකාරී සිද්ධීන් සම්බන්දයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා දින 14ක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෝ 10 දෙනා ඊයේ(08) රාත්‍රී කොළඹට රැගෙන එනු ලැබූහ. දින 14ක් ඔවුන් කොළඹ රඳවා ගෙන ප්‍රශ්න […]
The post මහනුවර සැකකරුවන් දින 14ක රැඳවුම් නියෝග යටතේ කොළඹට. appeared first on Lankatruth.

Related posts:මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු සමග 10 ක් අත්අඩංගුවට
උපාලිට පහරදුන් සැකකරුවන් පෙරෙට්ටුවේදී හඳුනා නොගනියි
මන්දනා මහත්මියට එල්ල වූ ප‍්‍රහාරයේ සැකකරුවන් හෙළි කරනු – SLWJA
කිත් නොයාර් සිදුවීමේ සැකකරුවන් යළි රක්ෂිත භාරයට
ප්‍රශ්නකිරීමට රැඳවුම් නියෝග
රතුපස්වලදී වෙඩිතැබූ සෙසු සැකකරුවන් අල්ලන්න නියෝග
ඇඹිලිපිටියේ ASP, HQI ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග
කල්ලාරු ඇතාගේ දළ කොළඹට යවන්නැයි නියෝග

Politics Sri Lanka

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග වලට අනුව මන්ත්‍රිවරයාගේ දකුණු කකුලේ දණහිස අසලට වෙඩි වැදි ඇති බවත් රෝගියාගේ තත්වය බරපතල නොවන බවත්ය. රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. කල්දේමුල්ල සිට ගොළුමඩම හංදිය දක්වා ජීප් රථයකින් ගමන් […]
The post බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ appeared first on Lankatruth.

Related posts:ඇල්පිටියේ පොලිස් ‍ලොක්කා වෙඩි වැදී මරුට
බස්නාහිර පළාත් සභාවෙත් තිදෙනෙකුට තනතුරු අහිමිවෙයි
SAITM වචනයත් බස්නාහිර මන්ත්‍රීවරුන්ට නයාට අඳුකොළ වගේ
මරදානේ වෙඩි තෑබීමෙන් තුනක් රෝහලේ
කොටහේනේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ
අළුත්ගම ගැටුමේ 07කට වෙඩි – 80ක් රෝහලේ
සන්ධාන මන්ත්‍රී රෝහලේ යකා නටයි
මන්ත්‍රී දොස්තරට තර්ජනය කරයි – ගමම රෝහලේ