Politics Sri Lanka

පළාත් සභා මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිඳ රිමාන්ඩ්

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ. තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද(10)දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ. කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන 177 බස් […]
The post පළාත් සභා මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිඳ රිමාන්ඩ් appeared first on Lankatruth.

Related posts:තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.
එජාප පාතාල මන්ත්‍රී සහ බිරිඳ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට
නීතිඥයාගේ ඝාතනයට බිරිඳ අත්අඩංගුවට
දකුණු පළාත් නව ජවිපෙ මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්
බිරිඳ ලිංගික අපයෝජනයට ලක් කළ සන්ධාන මන්ත්‍රී අල්ලයි
දකුණු පළාත් අයවැයේදී මහින්ද පිල ආණ්ඩු පක්ෂය සමග එක්වෙයි – විරුද්ධ ජවිපෙ පමණයි
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ
බිරිඳ, ඊෂ්වරදාසන්ව ඝාතනය කළේ හමුදා සෙබළෙකු නිසයි

Politics Sri Lanka

Facebook ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි

තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව තවදුරටත් ඉවත් කර නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම අද(10) දිනයෙන් අවසන් කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදි.
The post Facebook ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි appeared first on Lankatruth.

Related posts:Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි.
ඒඩ්ස් ඇතුළු සමාජ රෝග බෝවීම ඉහළට
ස්වාභාවික අපාදාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සමාජ මාධ්‍ය මෙහෙවරක්
ජනපති ගොලයා ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
BBC, CNN ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසකට ධවල මන්දිරය තහනම් !
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06ට ඇප
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06ක් යළි රක්ෂිත බන්ධනාගාරයට
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06 දෙනාගේ ඇප අයැදුම ජනවාරියට

Politics Sri Lanka

OIC මාරු කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී පාරේ නිදි.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගය මැද නිදා ගනිමින් විරෝධතාවක නිරතවිය. අද (10) අලුයම 5.00 ආරම්භ කළ මෙම විරොධතාව දහවල් 9.30 පමණ වනතෙක් පැවැතීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී […]
The post OIC මාරු කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී පාරේ නිදි. appeared first on Lankatruth.

Related posts:කෙසෙල්කැන වැට පනියි – විනිසුරු මාරු කරන්නැයි බැසිල් ඉල්ලයි
ක්‍රිකට් ආයතනයට උපුල් මාරු වුණාද? මාරු කළාද?
නම මාරු කරනවිට මහසෙන් මාරු වෙයි
නොනිවී ඇවිලෙන ආණ්ඩුවේ මන්ත්‍රී හටන
ආණ්ඩුවේ මන්ත්‍රීවරු කවටයෝ වගේ – කීර්ති
පුංචි ආණ්ඩුවේ සන්ධාන මන්ත්‍රී රිමාණ්ඩ්
නව මහ ලේකම් නිදි
මන්ත්‍රී පුත්‍රයා ආණ්ඩුවේ හයිය අතට අරගෙන

Politics Sri Lanka

ශිෂ්‍යයෙකුට පිස්තෝලයකින් පහරදුන් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට.

රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ග්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන […]
The post ශිෂ්‍යයෙකුට පිස්තෝලයකින් පහරදුන් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට. appeared first on Lankatruth.

Related posts:මලයාසියාවේ මහකොමසාරිස්ට පහරදුන් 5ක් අත්අඩංගුවට
පොලීසියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
විදේශිකයන්ට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගනු!
ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට
සිසුන්ට පහරදුන් ගැමුණු ව්ජේරත්න ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු!
කිත් නොයාර්ට පහරදුන් තිදෙනෙක් රක්ෂිතයට-තව දෙදෙනෙක් අත්අඩංගුවට
තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.

Politics Sri Lanka

‘ජාති ආගම් භේද අවුළුවන අයගේ අතකොලු වෙන්න එපා’ – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

අපේ අසල්වාසීන් සමගින් සහෝදරත්වයෙන් කටයුතු කරනු මිස බාහිර කුමන්ත්‍රණකාරී බලලෝභීන්ගේ හා බලවේගයන්ගේ අතකොලු බවට පත්නොවී කටයුතු කළයුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. කුලියාපිටිය දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති එම නිකායේ මහා ‍ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයේ එසේ සඳහන් විය. එම නිවේදනයේ […]
The post ‘ජාති ආගම් භේද අවුළුවන අයගේ අතකොලු වෙන්න එපා’ – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය appeared first on Lankatruth.

Related posts:දුම්රිය ඉඩම් කොල්ලය නතර කිරීමට මැදිහත් වෙන්න – සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය
අපේ රට ගොඩනගන්න යන අයගේ තත්වය මෙන්න
එදා බන්දුල 2,500න් ජීවත් වෙන්න කිව්වා.. අද එස්බී 4,327න් ජීවත් වෙන්න කියනවා…
දන්සැලේ කන්න නොගිය අයගේ නම් සොයයි
පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි
අපි කාටවත් කළු සල්ලි උපයන්න අතකොලු වෙලා නැහැ-එ්වට මා ලඟ ඉඩත් නැහැ
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් SAG උළෙලේ ශ්‍රී ලංකා නාමය බබලවයි
20 පිට වෙන්න සූදානම්!

Politics Sri Lanka

ජාතිවාදය එපා..! ජවිපෙ මුලිකත්වයෙන් කොළඹදී සත්‍යග්‍රහයක්!

මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට දරන උත්සාහයටත් විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් අද (09) සවස කොළඹ විහාරමහදේවි උද්‍යානය ඉදිරි පිටදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන්වහන්සේලා, මුස්ලිම් සංවිධාන ඇතුළු විශාල පිරිසක් […]
The post ජාතිවාදය එපා..! ජවිපෙ මුලිකත්වයෙන් කොළඹදී සත්‍යග්‍රහයක්! appeared first on Lankatruth.

Related posts:ජාතිවාදය එපා – ජවිපෙ කටාර්හිදීත්
ජවිපෙ ඉල්සමරුව හෙට කොළඹදී
නැවත ජාතිවාදය එපා – ජවිපෙ ඉල්ලයි
ජවිපෙ උද්ඝෝෂණ පාගමනක් හෙට කොළඹදී…
ජවිපෙ කොළඹදී අප්‍රේල් විරුවන් සමරයි
ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක් – ජවිපෙ
සිංහල, දෙමළ නායකයන් ජාතිවාදය අවුස්සන්නේ බලය වෙනුවෙන් – ජවිපෙ
ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී අපේක්ෂක සමුළුව 17දා කොළඹදී

Politics Sri Lanka

වට්ස්ඇප්, මැසෙන්ජර් යළි ක්‍රියාත්මකයි

තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ ‍හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කොට ඇති බව වාර්තා වේ. ව්‍යාපාරිකසහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිවනැත.
The post වට්ස්ඇප්, මැසෙන්ජර් යළි ක්‍රියාත්මකයි appeared first on Lankatruth.

Related posts:චීනය වට්ස් ඇප් තහනම් කරයි
කූඩ නීතිය හෙට සිට යලි ක්‍රියාත්මකයි
VAT-NBT බදු සංශෝධන අද සිට ක්‍රියාත්මකයි
GSP+ සිකුරාදා සිට ක්‍රියාත්මකයි
ජී.එල් . හිලරිට දුන් සැලැස්ම ක්‍රියාත්මකයි
අවුරුදු නිවාඩුවට සත්‍යග්‍රහ අඛණ්ඩව ක්‍රියාත්මකයි
දකුණේ බස් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි
උතුරේ සහ නැගෙනහිර හර්තාල් තවමත් ක්‍රියාත්මකයි

Politics Sri Lanka

තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.

මහින්ද පිලේ දකුණු පළාත් සභා මන්ත්‍රී එම් කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අද (9) උදේ තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් රථ රියදුරකුට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන චණ්ඩි මල්ලී නමින් ප්‍රසිද්ධ එම් කේ රංජිත්ගේ පුතා සහ ලේලිය බව පොලිසිය […]
The post තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට. appeared first on Lankatruth.

Related posts:පොලීසියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
විදේශිකයන්ට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
අලුත් පරපුරට පහරදුන් සන්ධාන මන්ත්‍රීට වරෙන්තු
මලයාසියාවේ මහකොමසාරිස්ට පහරදුන් 5ක් අත්අඩංගුවට
වීරවංසගේ බිරිඳ අත්අඩංගුවට
කොතලාවල බිරිඳ අත්අඩංගුවට
ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට

Politics Sri Lanka

සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට

ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම හෙට දිනයෙන් අවසන් කෙරෙන බව හෙතෙම කීවේය ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් […]
The post සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට appeared first on Lankatruth.

Related posts:ඇමරිකාවේ ගංජා තහනම ඉවතට
චීනයේ 36 වසරක තහනම ඉවතට
යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට
රුසියාවේ ලංකා තේ තහනම ඉවතට
පේරාදෙනියේ ශිෂ්‍ය සංගම් තහනම ඉවතට
කෝප් වාර්තාවේ අතුරු තහනම ඉවතට
කොටි සමග සිටී බවට සැක පුද්ගලයින් 269කගේ තහනම ඉවතට
තහනම ඉවතට -රුසියානු ක්‍රීඩකයින්ට ඔලිම්පික් වරම්

Politics Sri Lanka

ජාතිවාදය එපා! කොළඹදී සත්‍යග්‍රහයක්!

මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට දරන උත්සාහයටත් විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් අද (09) සවස කොළඹ විහාරමහදේවි උද්‍යානය ඉදිරි පිටදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන්වහන්සේලා, මුස්ලිම් සංවිධාන ඇතුළු විශාල පිරිසක් […]
The post ජාතිවාදය එපා! කොළඹදී සත්‍යග්‍රහයක්! appeared first on Lankatruth.

Related posts:නැවත ජාතිවාදය එපා – ජවිපෙ ඉල්ලයි
ජාතිවාදය වපුරනු – මහින්දගෙන් උපදෙස්
“අපි දැවැන්ත පවුරක් ලෙස එකට එකතුවී ජාතිවාදය පරාජය කරනවා”
ජාතිවාදය පැරදවීය හැක්කේ ජවිපෙට පමණයි – චන්ද්‍රසේකර්
සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.
සිංහල, දෙමළ නායකයන් ජාතිවාදය අවුස්සන්නේ බලය වෙනුවෙන් – ජවිපෙ
ජාතිවාදය වපුරන දෙමස්සිනාලා
ආණ්ඩුවට මුහුණු තුනයි