Politics Sri Lanka

බැඳුම්කර නඩුවේදී අධිකරණයෙන් දුන් නියෝග 10 මෙන්න

වංචාසහගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එවකට අධ්‍යක්ෂ, අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් සහ ර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යත්ෂ කසුන් පලිසේන සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග 10ක් ලබා දී තිබේ. එම නියෝග මෙසේය. අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනම්, […]
The post බැඳුම්කර නඩුවේදී අධිකරණයෙන් දුන් නියෝග 10 මෙන්න appeared first on Lankatruth.

Related posts:කෝප් කමිටුවේ සාමාජිකයන් බැඳුම්කර බෑණාට දුරකථන ඇමතුම් දුන් CID වාර්තාව මෙන්න
හොර අලි වනජීවියට ගන්නැයි අධිකරණයෙන් නියෝග!
සේනාධිපතිට සහ පාලිත ප්‍රනාන්දුට අධිකරණයෙන් නියෝග
බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග
තෙල් සංස්ථාවට සුද්දය දුන් හැටි මෙන්න!
මහින්දට හොඳ මූණක් හදාගන්න ඇ‍මෙරිකාවට මුදල් දුන් හැටි මෙන්න!
බැඳුම්කර අලෙවිය වෙන්දේසි ක්‍රමයට යන්න තමන් උපදෙස් දුන් බව රනිල් පිළිගනියි
බැඳුම්කර මගඩියේ තවත් තොරතුරු මෙන්න !

Politics Sri Lanka

බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

බෙල්ලන්විල විහාරස්ථානයේ “මියන් කුමර්” ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. ඇතාට ආහාර දීමට යාමේදී ඇතා විසින් සිදු කළ පහරදීමෙන් ඊයේ (02) උන්වහන්සේ මෙම අනතුරට මුහුණපා ඇති අතර ඉන් විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.
The post බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති appeared first on Lankatruth.

Related posts:මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත් වෙති
කුමන්ත්‍රණ ගැන කියමින් ආණ්ඩුවට නිහඬවීමට බැහැ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි
පොලීසියට රාජකාරි කරන්න බැරි ඉහළින් එන බලපැම් නිසා – බෙල්ලන්විල විමලරතන හිමි
අස්ගිරි නාහිමියෝ අපවත් වෙති
දෙවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති
වේවැල්දෙණියේ මේධාලංකාර හිමිපා‍ණෝ අපවත් වෙති
උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියෝ අපවත් වෙති
කුඩා වී මෝල් හිමියෝ ජවිපෙ වටා එක් වෙති

Politics Sri Lanka

වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිත් තියෙන්නේ ජවිපෙ නිසයි…

වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිසයි. දැන් හැම කෙනාම දූෂණය පරදන කණඩායම් බවට පත් වෙලා. මහින්ද මහත්තයට රනිල් මහත්තයාට මේ වගේ දූෂණය පරදවන්න කියලා වේදිකාවල කියන්න පුළුවන්ද” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් […]
The post වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිත් තියෙන්නේ ජවිපෙ නිසයි… appeared first on Lankatruth.

Related posts:වංචාව දූෂණය නැතිකිරීමට වැඩපිළිවෙලක් ඇති එකම පක්ෂය ජවිපෙ පමණයි
රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වංචාව, දූෂණය, නාස්තියයි – ඛේදවාචකය වන්නේ දූෂිතයින්ම දූෂණය නැති කිරීමට කතා කිරීමයි…
“ගම ගොඩනගන, දූෂණය පරදන ජවය” ජවිපෙ මැතිවරණ තේමාව එළිදක්වයි
හොරකම, වංචාව, දූෂණය නැති ජනතාවට සාධාරණ අයිතිවාසිකම් ලැබෙන ආණ්ඩුවක් පිහිටුවමු
බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව හෙට පාර්ලිමේන්තුවට
සරසවි ඇදුරු වර්ජනය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්
පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමසාරිස් අතර සාකච්ඡාවක් අද
දැන් බෙදුම්වාදය තියෙන්නේ දියවන්නාවේ…. ජවිපෙ