Politics Sri Lanka

උදයංග වීරතුංගත් අත්අඩංගුවට

මෙරට අධිකරණය මගින් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව ආරංචි මාර්ග කියයි. ඇමරිකාවට යාම සඳහා තවත් ගුවන් යානයක නැගීමට යාමේදී උදයංග වීරතුංග මහතා ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් රඳවාගනු ලැබ මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
The post උදයංග වීරතුංගත් අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:මිග් වංචාවට උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි
උදයංග ගැන හොයන්න කමිටුවක්?
උදයංග – නොයෙල් අභිරහස හෙළිවන ලකුණු!
උදයංග වීරතුංග බඩුත් සමග එළියට
අතුරුදහන් උදයංග තායිලන්තයෙන් මතුවෙයි
උදයංග උදම් අනයි – බලධාරීන් නිහඬයි
උදයංග වීරතුංග මහින්ද සමග මතුවෙයි
උදයංග වීරතුංග තවමත් සැකකරුවෙකු නොවේලු…

Politics Sri Lanka

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වංචාදූෂණ පිළිබඳ වාර්තා අල්ලස් කොමිසමේ හිරවෙයි

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියක විසින් සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් 2015.02.18 දින දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව එහි ඉදිරි කටයුතු සඳහා අංක ACC/FC/2016/451 යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇතත් මෙතෙක් එහි ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව තොරතුරු වාර්තා නොවේ. දූෂණ […]
The post බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වංචාදූෂණ පිළිබඳ වාර්තා අල්ලස් කොමිසමේ හිරවෙයි appeared first on Lankatruth.

Related posts:කැලණියේ ප්‍රසන්නට එරෙහි වංචාදූෂණ පැමිණිල්ල අල්ලස් කොමිසමට
බණ්ඩාරගම හිටපු සභාපති ප්‍රදේශීය සභාවේ සේවක සුභසාධක සමිතියෙනුත් රු.මි.20ක් වංචාකරලා
මහියංගන ප්‍රාදේශීය සභාවේ කෙරුවාව මෙන්න – කෝටි 13කට අධික මුදලක් අවභාවිතා කරලා
මතුගම ප්‍රාදේශීය සභාවේ ගින්නක්
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගින්නෙන් ලේඛනාගාරය අළු වෙයි
ගලෙන්බිදුනු වැව ප්‍රාදේශීය සභාව වෙන්දේසියේ
කතරගම දෙවියන්ටත් හොරෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති රු. කෝටි 33ක් වංචා කරලා
කාන්තාවන්ට හිරිහැර කරන ප්‍රාදේශීය සභාවේ කුකුළා

Politics Sri Lanka

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය. කසුන් පලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි ඒ මහතාගේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. […]
The post අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් මාරපන පෙනීසිටී.
අර්ජුන් ඇලෝසියස් අදත් බැඳුම්කර කොමිසමට
අර්ජුන් ඇලෝසියස් අදත් බැඳුම්කර කොමිසමට
අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න 13 මෙන්න
අර්ජුන් ඇලෝසියස් කොමිසමට කියන්නේ බොරු – අපහාස නඩුවක් ගොනු කළ හැකියි
“කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මකයි කියා අව්‍යයෙන්ම වැදගත් තොරතුරු සහ සාක්ෂි සඟවන්නැයි අර්ජුන් ඇලෝසියස් කිව්වා”
මහේන්ද්‍රන්, ඇලෝසියස්, සමරසිරි වහාම අත්අඩංගුවට ගතයුතුයි

Politics Sri Lanka

දූෂණයෙන් තොර ගමක් වෙනුවෙන් කලාකරුවෝ එක් වෙති

වෙනසක ඇරඹුම සංවිධානය සමග එක්වී සිටින කලාකරුවන් “දූෂණයෙන් තොර ගමක් වෙනුවෙන්” යන තේමාව යටතේ “වෙනසක් වෙනුවෙන් කලාකරුවෝ” ලෙස ඊයේ (02) සෝලිස් උත්සව ශාලාවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. මෙම් අවස්ථාවට සාහිත්‍යවේදී කමල් පෙරේරා, ජිප්සීස් නායක සුනිල් පෙරේරා, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, සාහිත්‍යවේදී ගුනසේන විතාන, සංගීතවේදී නදීක ගුරුගේ, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ප‍්‍රවීන කැමරා අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක, සිනමාවේදී […]
The post දූෂණයෙන් තොර ගමක් වෙනුවෙන් කලාකරුවෝ එක් වෙති appeared first on Lankatruth.

Related posts:“දූෂණයෙන් තොර ගමක්” මැයෙන් සම්මන්ත්‍රණයක්
‘දූෂණයෙන් තොර ගමක්’ ඇරඹුම කතිකාව හෙට ගම්පහ දී
කලාකරුවෝ සහෝදරත්වය වෙනුවෙන් ගී ගයති
දූෂණයෙන් තොර හෙටක්, දරුවන්ට හෙටක් වෙනුවෙන් “ඇරඹුම” ජනතාව දැනුවත් කරයි
ජාතිවාදයට එරෙහිව කලාකරුවෝ පෙළ ගැසෙති
video: පස් කන්දට ගමක් යටවෙයි
19යේ සහායට කලාකරුවෝ පෙළගැසෙති
21 වර්ජනය ගැන කලාකරුවෝ ජනතාව දැනුවත් කරති

Politics Sri Lanka

මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලිසිය හරහා නොතීති

The post මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලිසිය හරහා නොතීති appeared first on Lankatruth.

Related posts:අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසට
අර්ජුන් මහේන්ද්‍රන් අදත් බැඳුම්කර කොමිසමට
අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමට පැමිණෙයි
බැඳුම්කර කොමිසමේදි හෙළි වූ රවී සහ මහේන්ද්‍රන්ගේ ලිපිගොනු තවම බාරදී නැහැ
අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි
අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් දෙනවා
අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග
“Arjuna and Ravi K” කවුදැයි බැඳුම්කර කොමිසමේදී මහේන්ද්‍රන්ට කියවෙයි

Politics Sri Lanka

ගිරිබාවට මෛත්‍රීගෙන් තරග කරන අමද්‍යප සභාපති සූර්වී යකා නටලා

ගිරිබාව ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයෙකු මහජනතාවට හිරිහැර වන පරිදි බිමත්ව අශෝබන ලෙසින් හැසිරෙමින් සිටියදී කසිප්පු බෝතල් භාගයක්ද සමග ගිරිබාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ගිරිබාව තිඹිරිපොකුණ ප්‍රදේශයේ අමද්‍යප සංවිධානයේ සභාපතිවරයාද වන බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කීය. බීමත් පුද්ගලයෙකු ගිරිබාව පාළුවැව හන්දියේ අශෝභන ලෙස හැසිරෙමින් ජනතාවට […]
The post ගිරිබාවට මෛත්‍රීගෙන් තරග කරන අමද්‍යප සභාපති සූර්වී යකා නටලා appeared first on Lankatruth.

Related posts:Video: මහින්ද මෛත්‍රීගෙන් මෛත්‍රිය ඉල්ලයි
මෛත්‍රීගෙන් ආණ්ඩුව ගැන හෙළිදරව්වක්
video: මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්
Video: මහින්දට මෛත්‍රීගෙන් තරවටුවක්!
මෛත්‍රීගෙන් සංගක්කාරට තානාපති තනතුරක්!
මෛත්‍රීගෙන් තවත් වාහන අල්ලසක්
විධායක බෝලය මෛත්‍රීගෙන් පාර්ලිමේන්තුවට
මහින්ද සමග සාකච්ඡාවට මෛත්‍රීගෙන් කමිටුවක්

Politics Sri Lanka

දෙලක්ෂකට අධික මාසික දුරකථන බිල් ජනතා මුදලින් ගෙවූ නඩුව විභාගයට    

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිව සිටි කාලයේ රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කන්ද මහතාගේ මාසික දුරකථන ගාස්තුව රුපියල් දෙලක්ෂ තිස්අටදාස් අටසීය හතලිස් හතරක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට ගොණු කරන ලද නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා එම නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇත.
The post දෙලක්ෂකට අධික මාසික දුරකථන බිල් ජනතා මුදලින් ගෙවූ නඩුව විභාගයට appeared first on Lankatruth.

Related posts:ලංකා බැංකුව ජනතා මුදලින් පිස්සු නටයි
ජනතා මුදලින් සැප ගත් විමල්ගේ දෙන්නා අදත් ඇතුළේ
ජනතා මුදලින් සැප වාහන ගෙන් වූ මන්ත්‍රී ලිස්ට් එක මෙන්න
කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට
රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට
උඩුවේ හිමියන්ගේ අලි නඩුව 20 සිට විභාගයට
දෙන්නෙක් නැතුව නාමල්ගේ නඩුව විභාගයට
පොලිසිය ලක්‍ෂ 80ක් අල්ලස් ගත් නඩුව විභාගයට

Politics Sri Lanka

ලසන්ත ඝාතනය වසංකළ හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම්

සන්ඬේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට නියමිත හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා ඇතුලු හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කර තිබේ. හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට අමතරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න […]
The post ලසන්ත ඝාතනය වසංකළ හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම් appeared first on Lankatruth.

Related posts:අනුර සේනානායකට විදේස් ගමන් තහනම්
ලසන්ත ඝාතනයට හිටපු OIC අත්අඩංගුවට – තවත් තිදෙනක් ගැන පරීක්ෂණ
උදයංගගේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් තහනම් කරයි
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටයාම තහනම්
තිළිණ ගමගේටත් විදෙස් ගමන් තහනම්
ශෂී වෙල්ගම ඇතුළු 4කට විදෙස් ගමන් තහනම්
ලසන්ත ඝාතනය විශේෂ අවියකින්
ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්

Politics Sri Lanka

බීමතින් රිය පැඳවු ජීඑල්ගේ අපේක්ෂකයාට ඇප

මත්පැන් පානය කොට අපරික්ෂාකාරී අන්දමින් රිය පැදවූ පුද්ගලයෙකු පසුගිය 01වෙනිදා අලුයම දංකොටුව, පන්නල මාර්ගයේ ඇටියාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය පවසයි. යෝගියාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු මෙළෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකු බවට කරුණු අනාවරණය වී […]
The post බීමතින් රිය පැඳවු ජීඑල්ගේ අපේක්ෂකයාට ඇප appeared first on Lankatruth.

Related posts:හිමකරුවෙකු නොමැති සැකකටයුතු මෝටර්රථයක් දංකොටුවෙන් හමුවෙයි
බාසිලෝනා ප්‍රහාරයේ ප්‍රධානියා වෙඩි පහරින් මරුට
ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
ගිරිබාවට මෛත්‍රීගෙන් තරග කරන අමද්‍යප සභාපති සූර්වී යකා නටලා
ෆෙඩ්රිකාගේ පස්සෙන් ගොස් පොලිස් අත්අඩංගුවට
නාවලපිටියේදී මත් පැන් බෝතලයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා
දඹුල්ල සන්ධාන මන්ත්‍රී බීමතින් පහරදීලා
ජීඑල්ගේ අපේක්ෂකයෙක් ගංජා කිලෝ 34ක් සමග අත්අඩංගුවට

Politics Sri Lanka

කහට උගුරක් බොන්න නැති මිනිස්සු ඉන්න රටේ කැරකි කැරකි තේ බොන්න නෙලුම් කුලුනු හදනවා

“ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිවුවට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුලුන හොඳයි අපිට පැනලා මැරෙන්න” යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජවිපෙ ජනහමුවක් අමතමිනි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. “අපිට රූපවාහිනියේ විවිධ දේවල් පේනවා. අධිවේගී මාර්ග හැදුවා කියනවා. ගුවන් පාලම් […]
The post කහට උගුරක් බොන්න නැති මිනිස්සු ඉන්න රටේ කැරකි කැරකි තේ බොන්න නෙලුම් කුලුනු හදනවා appeared first on Lankatruth.

Related posts:අද නිදහස භුක්තිවිදින්නේ හදවතක් නැති මිනිස්සු – අනෝමා ෆොන්සේකා
Audio: ඉන්න බිමේ ඉන්න දෙන්න…
ජයලලිතාත් නැති කරුණානිධිත් නැති දූතපිරිස අද දිවයිනට
බොන්න කලින් බොන දේ ගැන කියන අරුම පුදුම කෝප්පයක් !
මෙහෙමත් මිනිස්සු !
දිව දෙකේ මිනිස්සු
ඇමතිවරු කොපමණ හිටියත් ගොවියට වහ බොන්න වෙලා… AUDIO
මළ මිනිස්සු බොරු නොකියති