Politics Sri Lanka

ජීඑල්ගේ පක්ෂයෙන්, ජනසෙත පෙරමුණෙන් එකම අපේක්ෂකයෙක් – ශ්‍රීලනිපයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් සහ ජනසෙත පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්තු දෙකෙන්ම එක අපේක්ෂකයෙකු ඉදිරිපත් කිර ඇති බැවින් එය ලයිස්තු දෙකම බලරහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු තිදෙනෙක් අද (5) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. එම පක්ෂ දෙක සඳහා එකම අයෙක් තරග කරන […]
The post ජීඑල්ගේ පක්ෂයෙන්, ජනසෙත පෙරමුණෙන් එකම අපේක්ෂකයෙක් – ශ්‍රීලනිපයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට appeared first on Lankatruth.

Related posts:ජීඑල්ගේ අපේක්ෂකයෙක් ගංජා කිලෝ 34ක් සමග අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාව පෙරමුණෙන් පසුබසී
බීමතින් රිය පැඳවු ජීඑල්ගේ අපේක්ෂකයාට ඇප
එක්සත් ජාතික පෙරමුණෙන් චම්පික, රතන හිමි, අර්ජුන ඇතුළු විශාල පිරිසක්…
ඊ.පී.ඩී.පී නායකයෙක් පක්ෂයෙන් යයි
ජවිපෙ අපේක්ෂක හමුවට නාඳුනන අපේක්ෂකයෙක්
රැලියට ගිය අය පක්ෂයෙන් ඉවතට?
ජී.එල්ගේ පක්ෂයේ අපේක්ෂකයෙක් හෘදයාබාධයකින් මිය යයි

Politics Sri Lanka

ලක්ෂ 28ක් වංචා කළ එජාප මන්ත්‍රීට ඇප

රජයේ රැකියා ලබාදෙන බව පවසමින් සහ දේශපාලන කටයුතුවලට හා වාහනයක් මිලදී ගැනීමට බව පවසමින් රුපියල් ලක්ෂ 28කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් ඌව පළාතේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීයරයෙකු රුපියල් ලක්‍ෂ 30ක ඇප මත මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අද (05) නියෝග කර තිබේ. බදුල්ල, හාලිඇල සහ පස්සර පොලිස්ථානවලින් ඉදිරිපත් කරන ලද පැමිණිලි […]
The post ලක්ෂ 28ක් වංචා කළ එජාප මන්ත්‍රීට ඇප appeared first on Lankatruth.

Related posts:කුලී ගෙවන කෘෂී ගොඩනැගිල්ලේ ආලෝකයට ලක්ෂ 28ක්!
‘දැයට කිරුළෙන් ලක්ෂ 390ක් වංචා කරලා
රු. මිලියන 23ක් වංචා කළ එජාප අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට
එජාප මන්ත්‍රී අත්අඩංගුවට
එජාප මන්ත්‍රීට ප්‍රහාරයක්
එජාප මන්ත්‍රී රිය අනතුරක
එජාප පාතාල මන්ත්‍රීට ඇප
එජාප මන්ත්‍රී අවුලක පැටලේ

Politics Sri Lanka

දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී 4ක් මරුට

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද (05) පස්වරුවේ ලුනාව පාලම අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් 06 දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත් සමඟ පාපුවරුවේ එල්ලී […]
The post දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී 4ක් මරුට appeared first on Lankatruth.

Related posts:දුම්රිය දෙකක ගැටී දෙදෙනෙකු මියයයි
අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් ටෙලිකොම් සේවකයා මරුට
තවත් අනාරක්ෂීත දුම්රිය මාගකට ජීවිත 2ක් බිලි
දුම්රිය රියදුරෝ වැඩ වරති – දුම්රිය ස්ථාන උණුසුම්වෙයි
අවුරුදු නිවාඩුවට විශේෂ දුම්රිය යොදවයි
දුම්රිය වර්ජනය අවසන්
අකුණු වැදී 79දෙනෙක් මරුට
ඇල්පිටියේ පොලිස් ‍ලොක්කා වෙඩි වැදී මරුට

Politics Sri Lanka

තංගල්ල ප්‍රා සභා සභාපතිගේ අපෑල සලකා බැලීම කල්යයි

බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාම් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්කිරීම ඇතුළු අධි චෝදනාවන්ට වරදකරු කර 20 වසරක සිර දඬුවමක් නියම කර ඇති තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ නැමැත්තා සහ අනෙක් චූදිතයින් සිව්දෙනා තමන්ට පනවා ඇති සිර දඩුවම් ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇපෑල සලකා බැලීම ලබන ජුනි 12 වැනිදා තෙක් කල් […]
The post තංගල්ල ප්‍රා සභා සභාපතිගේ අපෑල සලකා බැලීම කල්යයි appeared first on Lankatruth.

Related posts:නාමයෝජනා ප්‍රතික්ෂේපවීම පිළිබඳ පෙත්සම් සළකා බැලීම කල් යයි
SAITM නඩුව කල්යයි
දිවි නැගුම පනතට එරෙහි පැමිණිල්ල සලකා බැලීම 29 දිනට කල්යයි
වෛද්‍ය සභාවේ අභියාචනය සලකාබැලීම කල් යයි
ජෙයරාජ් ඝාතන නඩුව යළි කල්යයි
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම කල් යයි
වෛද්‍ය සභාවේ අභියාචනය සලකා බැලීම 22
බෑනගේ සමාගමේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභකරයි

Politics Sri Lanka

ඇලෝසියස්ගේ අරක්කු සමාගමේ වැඩ තාවකාලිකව නවතියි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ කාලයක සිට අත්හිටුවා තිබේ. නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මේ ලෙස නවත්වා […]
The post ඇලෝසියස්ගේ අරක්කු සමාගමේ වැඩ තාවකාලිකව නවතියි appeared first on Lankatruth.

Related posts:කම්කරු නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව නවතියි
මැති ඇමති වාහන ගෙන්වීම තාවකාලිකව නවතියි
ෆොන්ටේරා තාවකාලිකව වසා දමයි
බෑනගේ සමාගම තවත් අරක්කු ෆැක්ටරියක් අරියි
බෑනගේ සමාගමේ ගිණුම් තහනම දීර්ඝ කරයි
මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවයි
ඇලෝසියස්, මෙන්ඩිස් අරක්කු මිලදී ගත්තේ කොහොමද – බැඳුම්කර කොමිසම තොරතුරු ඉල්ලයි
ඇලෝසියස්ගේ අරක්කුවලට සුරාබදු දෙපාර්තමේන්තුවත් යටවෙයි

Politics Sri Lanka

පක්ෂ 03කට බෙදී සිටින එකම දූෂිත කණ්ඩායම පරාජය කර ජවිපෙ දිනවන්න…

“ජනතාවට අපි කියන්නේ ඔබ වෙනස් වී මේ ඡන්දයට මුහුණ දෙන්න කියලයි. ඡන්දදායකයා වෙනස් නොවී මේ දූෂිත පාලන තන්ත‍්‍රය වෙනස් කරන්න බැහැ. දූෂණයෙන් තොරව පළාත් පාලන ආයතන මට්ටමෙන් ජනතාවගේ මුදල් සංවර්ධනයට යොදාගෙන රට ගොඩනඟන වැඩපිළිවෙළ ශක්තිමත් කරන්නත් ඒ වගේම 2020 මැතිවරණයෙන් පසුව නව සමාජ ක‍්‍රමයක් ගොඩනැඟීම වෙනුවෙන් විශාල උත්තේජනයක් ලබාදෙන්නත් මේ මැතිවරණය යොදා ගන්න කියලා අපි […]
The post පක්ෂ 03කට බෙදී සිටින එකම දූෂිත කණ්ඩායම පරාජය කර ජවිපෙ දිනවන්න… appeared first on Lankatruth.

Related posts:ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම කණ්ඩායම ජවිපෙ
දුරාචාර ආර්ථිකයත් දූෂිත පාලනයත් පන්නා දමන ජනතා නැගිටීමක් ඕනෑ – ජවිපෙ
ජනතාව මත බර පටවන ආණ්ඩුව පරාජය කරනවා – ජවිපෙ
ජනතා සටන් පරාජය කිරීමට ගෙනා මැතිවරණ සටනින් ආණ්ඩුව පරාජය කළ යුතුයි – ටිල්වින්
විවිධ ස්වරූපයෙන් අප වටා සැරිසරන නාරගාසුරන්ලා පරාජය කරමු – ජවිපෙ
ආගමික අන්තවාදයේ විනාශකාරී අරමුණු පරාජය කළ යුතුයි – ජවිපෙ
ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ජවිපෙ සූදානම්
ආගමික සීමා ඔස්සේ බේද භින්න කිරීමේ උත්සාහයන් පරාජය කරමු – ජවිපෙ

Politics Sri Lanka

ජල සේවකයෝ වැඩ වර්ජනයක

අද (05) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ. වසර තුනකට වරක් ලබාදියයුතු වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි. වැටුප් වර්ධක […]
The post ජල සේවකයෝ වැඩ වර්ජනයක appeared first on Lankatruth.

Related posts:හොරණ ඩි‍පෝ සේවකයෝ වර්ජනයක
අනධ්‍යයන සේවකයෝ වර්ජනයක
හොරොවුපතාන ඩිපෝවේ සේවකයෝ වර්ජනයක
මීගමුව ලංගම සේවකයෝ වර්ජනයක
කොළඹ චීන වරායේ සේවකයෝ වර්ජනයක
විදුලි සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයක
විදුලි සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක…
කොළඹ චීන වරායේ සේවකයෝ අදත් වර්ජනයක

Politics Sri Lanka

ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අද (05) දිනයේ නැවතත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16වනදා කෙත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
The post ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
විදේශිකයා ඝාතනයේ සැකකරුවන් පෙබරවාරි 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
22 තෙක් නාමල් රක්ෂිත බන්ධාගාරයට
සන්ධාන මන්ත්‍රී 17 තෙක් රක්ෂීත බන්ධනාගාරයට
පොලිස් ප්‍රහාරයෙන් තුවාල සිසුන්ගේ ගණන 21 තෙක් ඉහළට – සිසුන් 08ක් රක්ෂිත බන්ධානාගාරයට

Politics Sri Lanka

ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද (05) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් ඔවුන් දෙදෙනාව ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පසු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙන ගොස් […]
The post ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
දයා මාස්ටර් රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට

Politics Sri Lanka

අනුර යාපාට එරෙහි ලිපිගොනුව නීතිපති ලඟ හිරවෙයි – අනුර යාපා මෛත්‍රී ලඟ සළුවෙයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශණ යාපා මහතා පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට වාසි වන අන්දමින් ගංවතුරෙන් විපතට පත්වූවන්ට යැයි පවසමින් ගංවතුර තබා එකල කිසිදු ස්වාභාවික විපතක් සිදු නොවූ ගිරිඋල්ල ‍සහ පන්නල ප්‍රදේශවල ජනතාවට වියලි සලාක බෙදාදීමට යැයි පවසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් මිලියන 07කට ආසන්න […]
The post අනුර යාපාට එරෙහි ලිපිගොනුව නීතිපති ලඟ හිරවෙයි – අනුර යාපා මෛත්‍රී ලඟ සළුවෙයි appeared first on Lankatruth.

Related posts:සුසිල්ට-යාපාට එරෙහි චෝදනා මෙන්න
මහින්දට, සුසිල්ට, අනුර යාපාට, ගාමිණීට නඩු!
සුසිල්ට, අනුර යාපාට, ගාමිණී සෙනරත්ට එන්තරවාසි
අමාත්‍ය අනුර යාපාට එරෙහිවත් දූෂණ ‍චේදනා පැමිණිල්ලක්
අනුර යාපා එජාපයට යන ලකුණු
අපි ඉරානයෙන් තෙල් ගේන්නේ නැහැ – අනුර යාපා
video: අනුරගේ පැණයෙන් අනුර හිරවෙයි
මහින්ද රාජපක්ෂ, අනුර යාපා ඇතුළු 07කට සිතාසි