Politics Sri Lanka

එජාප අපේක්ෂකයා කූට සෙල කටයුතු කරලා – මැකෝට පැමිණිලි

මෙවර පළාත් පලන් මැතිවරණයට නාඋල ප්‍රාදේශීය සභාවට එකසත් ජාතික පක්ෂයෙන් තරඟ වදින කණ්ඩායමට අයත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන ඡන්දය ඉල්ලන බවට මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. එම පැමිණිල්ල අනුව නාඋල ප්‍රාදේශීය සභාවේ අතිරේක අපේක්ෂක නාම ලේඛනයේ එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල, අධ්‍යාපන කාර්යාල පාර ලිපිනයේ, කඩුකාර […]
The post එජාප අපේක්ෂකයා කූට සෙල කටයුතු කරලා – මැකෝට පැමිණිලි appeared first on Lankatruth.

Related posts:මංකොල්ලයක් සම්බන්ධයෙන් එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
රු. මිලියන 23ක් වංචා කළ එජාප අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට
දැරියකට අතවර කළ මහියංගන එජාප අපේක්ෂකයා ගමෙනුත් පනියි
පැමිණිලි අනුව අල්ලස් කොමිසම කටයුතු කළ යුතුයි
එජාප අර්බුදය – පරීක්ෂණ පවත්වන්න සී.අයි.ඩී යටත් පැමිණිලි
SAITM ‍වෙනුවෙන් කිරිඇල්ල නීතිවිරෝධීව කටයුතු කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
රාජපක්ෂ සමයේ එජාප මන්ත්‍රීන්ටත් ජනාධිපති අරමුදලෙන් බෙහෙත් කරලා

Politics Sri Lanka

බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න

බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න යැයි ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය 04වනදා බණ්ඩාරවෙලදි පැවසීය. ඒ බණ්ඩාරවෙල නගර සභාවට සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවට කරාමය ලකුණෙන් තරඟ වදින උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ස්වාධීන කණ්ඩායමේ ජය තහවුරු කරන […]
The post බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න appeared first on Lankatruth.

Related posts:බණ්ඩාරවෙල නගරය එකම හිස් ගොඩක් වෙයි – නගරයේ සියලු මාර්ග ජනතාවගෙන් වැසී යයි
සැබෑ ජනතා අයිතීන් ලබාදිය හැක්කේ ජවිපෙ පාලනයකට පමණයි
ආණ්ඩුව ඇතුලේ ඉන්න බොරු දේශප්‍රේමී කුකුල් පැටවුන්ට අධිරාජ්‍යවාදයේ වානේ කටුව කඩන්න බැහැ. එය කළ හැක්කේ සැබෑ ජනතා බලවේගවලට පමණයි. – ටිල්වින් සිල්වා
මානව හිමිකම් නියෝජිතයින්ට ඇරයුම් කළේ ලංකාවෙන් – පාලිත කොහොන
ඉල්ලා අස්වුනත් ලයිස්තුවට පිටින් කිසිවෙකුත් පත්කරන්න බැහැ
අරාබි වසන්තයේ අනිටු ප්‍රතිඵල
උතුරු වසන්තයේ හොරකම් වහන්න සැලැස්මක්
අරාබි වසන්තයේ සිහින දකින ට්‍රැමඩෝල් පැංචා

Politics Sri Lanka

බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලෙයක් මුණගැසුනා

බැසිල් රාජපක්ස මහතා පසුගියදා බොරැල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මුණගැසී සාකච්ඡාවක නිරතවූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. එමෙන්ම මහින්ද පිල නියෝජනට කරන ප්‍රසන්න රණතුංග මහතාද එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධ සියළුම තොරතුරු තමන් සතුව ඇති […]
The post බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලෙයක් මුණගැසුනා appeared first on Lankatruth.

Related posts:බැසිල් රාජපක්ෂ FCIDයට
රාජපක්ෂ සමාගම ගැන බැසිල් කියයි
නව අධ්‍යාපන ඇමති බැසිල් රාජපක්ෂ ?
දේශප්‍රේමී බැසිල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ FCIDයට කැඳවයි
බැසිල් රාජපක්ෂ අදත් අත්අඩංගුවට
පාසල්වල මුදල් එකතුකරන්නේ බැසිල් රාජපක්ෂ
ෆොන්සේකා මහතා නිදහස් කිරීම සාධාරණයි – බැසිල් රාජපක්ෂ

Politics Sri Lanka

අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්

“රට ගොඩ නැගීමේ කාර්යය ජ.වි.පෙ. අපිට විතරක් පැවැරී තිබෙන කාර්යයක් නොවේ. පොදු සමාජ කාර්යභාරයක්. අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්. එය ශක්තිමත් ගොඩනැඟීමකින් තොරව මෙය කරන්න හැකියාවක් නැහැ. ඔවුනුත් දේශපාලනය නරඹන්නන් නොවී කොටස්කරුවන් විය යුතුයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පවසන්නේ පසුගියදා මව්බිම පුවත්පත සමග පැවැත්වූ […]
The post අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින් appeared first on Lankatruth.

Related posts:මැතිවරණ පැවැත්විය යුත්තේ රටත් ජනතාවත් ගැන හිතලා මිස පක්ෂවල අර්බුද වහගන්න නොවෙයි
අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි VIDEO
සැලුන් දොර තමයි සේරටම මුල
වරාය චීනෙට නොදී මුදල් හොයන ක‍්‍රමයක් සුනිල් හඳුන්නෙත්ති කියයි
ආණ්ඩුව වග විය යුත්තේ ඇමරිකාවට නොව ලංකාවේ ජනතාවටයි – සහෝදරත්වයේ ජනතා පවුර
ජවිපෙන් පොදුජන විරෝධතා දිනයක්
පොදුජන අරගලයේදී පාසල් සිසුන් ඝාතනය හෙලාදකිමු – SSU
පොදුජන විරුවන්ගේ දූදරුවන් කිසිදා තනිවෙන්නෑ – විජිත හේරත්

Politics Sri Lanka

බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

බැඳුම්කර හා මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. විවාදය පස්වරු 4.30ට අවසන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු පෙබරවාරි 20 සහ 21 යන දින දෙකේ මේ පිළිබඳ තවදුරටත් විවාදය පැවැත්වීමට නියමිතය. කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා […]
The post බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි appeared first on Lankatruth.

Related posts:අධිවේගී මාර්ග ඉදිකිරීම් දූෂණ වංචා විවාදය ඇරඹේ
බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිසමේ අවසන් වාර්තාව ජනවාරි දෙක ජනපති අතට
බැඳුම්කර විවාදය 06 වනදා
බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පාර්ළිමේන්තුවට නොදීමට ජනාධිපති තීරණය කරලා
බරපතල වංචා පිළිබඳ තවත් වාර්තා තුනක් ජනාධිපති අතට
බැඳුම්කර, බරපතල වංචා විවාදය 06, 20, 21 පැවැත්වීමට තීන්දු කරයි
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ජනපතිට දන්වයි

Politics Sri Lanka

මාලදිවයිනේ අගවිනිසුරු – ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට

මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඩ් අද (6) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (05) දින 15ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉන් අනතුරුව ඊයේ රාත්‍රීයේ එරට හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, ඔහුගේ බෑණනුවන් අත්අඩංගුවට ගත් අතර තවත් විපක්ෂ දේශපලන ක්‍රියාකාරීන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන […]
The post මාලදිවයිනේ අගවිනිසුරු – ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:මාලදිවයිනේ හිටපු ජනාධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
අලි විනිසුරු ළඟදීම අත්අඩංගුවට!
විනිසුරු පිලපිටියට එරෙහිව විනිසුරු තිලිණ අධිකරණ කොමිසමට ?
විනිසුරු දිවුරුමට විනිසුරු 3ක් නැහැ
මාලදිවයිනේ ඡන්ද වීමසී අවලංගුයි
මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට
මැර ප්‍රහාරයට ලක්වූ මාලදිවයිනේ මාධ්‍යවේදියා කොළඹට රැගෙන එයි
නව අගවිනිසුරු කේ. ශ්‍රීපවන්

Politics Sri Lanka

බෙල්ලන්විල නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක්

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම ලාංකීය ජාතියටත්, සඟ සසුනටත් සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවක් යැයි සඳහන් කරමින් ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ශාස්ත‍්‍රපති වකමුල්ලේ උදිත හිමිගේ, සභාපති, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ, කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප‍්‍රධාන සංඝනායක, ශාස්ත‍්‍රපති හඳුගල රතනපාල නාහිමිගේ සහ ප‍්‍රධාන අනුශාසක, […]
The post බෙල්ලන්විල නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක් appeared first on Lankatruth.

Related posts:පාප් වහන්සේගේ පැමිණීම අවලංගු කරන්නැයි ඉල්ලීම්
බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති
පොලීසියට රාජකාරි කරන්න බැරි ඉහළින් එන බලපැම් නිසා – බෙල්ලන්විල විමලරතන හිමි
කුමන්ත්‍රණ ගැන කියමින් ආණ්ඩුවට නිහඬවීමට බැහැ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි
මිල කළ නොහැකි විදුලි පහන සොරකම් කෙරේ
සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන CID පරීක්ෂණ ඇරඹේ
සොභිත හිමියන්ගේ අපවත්වීම ගැන හොයන්න කමිටුවක්
ශෂීට සොයාගත නොහැකි රෝගයක් වැළඳිලා

Politics Sri Lanka

මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට

දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තීරණය කර තිබේ. මාලදිවයිනේ දේශපාලන අර්බුදකාරී වාතාවරණය තවත් උග්‍ර අතට පත් කරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන අතර රාජ්‍ය සහ ආණ්ඩු විරෝධී ලෙස හැසිරෙන ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවස්ථාව හිමිවනු ඇත. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මාලදිවයිනේ අර්බුදකාරී දේශපාලන වාතාවරණය […]
The post මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට appeared first on Lankatruth.

Related posts:ලෝකය පුරා මාරාන්තික එබෝලා හදිසි තත්වයක්
හදිසි ආපදා තත්වයක් – රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි!
VIDEO:- හදිසි ආපදා තත්වයක් අවශ්‍ය නැතැයි අගමැති කියයි
මාලදිවයිනේ ඡන්ද වීමසී අවලංගුයි
මාලදිවයිනේ හිටපු ජනාධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
මැර ප්‍රහාරයට ලක්වූ මාලදිවයිනේ මාධ්‍යවේදියා කොළඹට රැගෙන එයි
උමා ඔයෙන් බිහිසුනු තත්වයක්
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

Politics Sri Lanka

එජාප අපේක්ෂකයන්ගේ හිංසාකාරී ප්‍රචාරණයෙන් කම්පනයට පත් දැරියක් රෝහලේ

ඡන්දය ඉල්ලා නිවසින් නිවසට යමින් සිටි පිරිසක් විසින් ජනතාවට හිංසාවන ලෙස දල්වන ලද රතිංඤ්ඤයක් හේතුවෙන් කම්පනයට පත්ව ඇති තරුණියක් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (04) වැනිදා රාත්‍රීයේ පුත්තලම – නල්ලන්දළුව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇත. ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ නල්ලන්දළුව පදිංචිව සිටි රිෆායි රිෆා නමැති 16 හැවිරිදි දැරියකි. කල්පිටිය […]
The post එජාප අපේක්ෂකයන්ගේ හිංසාකාරී ප්‍රචාරණයෙන් කම්පනයට පත් දැරියක් රෝහලේ appeared first on Lankatruth.

Related posts:මැර පාට් පෙන්නා එජාප මන්ත්‍රීගේ රියදුරා ගුටිකා රෝහලේ
සුනාමි දැරියක් හමුවෙයි
විදෙස් දැරියක් පැහැරගෙන
අතුරුදන්වූ දැරියක් වසර දෙකකට පසු හමුවේ
මුලතිව් පිපිරීමකින් දැරියක් මරුට
විදුහල්පති දැරියක් දූෂණය කරයි
ශෂේන්ද්‍රගේ පෙරහැරේදී දැරියක් අ‍පයෝජනයට ලක්වෙයි
දැරියක් අපහරණ කළ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට

Politics Sri Lanka

වෛද්‍ය සභාවේ අවම නිර්දේශය ගැසට් පත්‍රයෙන් විකෘති කරලා

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ජනවාරි 26 දින නිකුත් කරන ලද අංක 2056/44 දරණ ගැසට් පත්‍රය මගින් විකෘති කර ඇති බව සඳහන් කරමින් සහ එයට විරෝධය දක්වමින් වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
The post වෛද්‍ය සභාවේ අවම නිර්දේශය ගැසට් පත්‍රයෙන් විකෘති කරලා appeared first on Lankatruth.

Related posts:ජනපතිගේ කුණු ගැසට් පත්‍රයෙන් මානව හිමිකම් කඩවෙලා…
කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවේ සභාපති ධුරයට – වෛද්‍යවරුන්ගේ විරෝධය
වෛද්‍ය සභාවේ මුල් පුටුවට වෛද්‍ය පාලිත අබේකෝන් පත් වන හැඩ
කතරගම දෙවියන්ටත් හොරෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති රු. කෝටි 33ක් වංචා කරලා
මහියංගන ප්‍රාදේශීය සභාවේ කෙරුවාව මෙන්න – කෝටි 13කට අධික මුදලක් අවභාවිතා කරලා
වෛද්‍ය සභාවේ අභියාචනය සලකාබැලීම කල් යයි
වෛද්‍ය සභාවේ තීරණය තීරණාත්මක වේවි
වෛද්‍ය සභාවේ අභියාචනය සලකා බැලීම 22