Politics Sri Lanka

ඡන්ද විමසීම ඇරඹේ

පළාත් පාලන ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00ට ආරම්භ වූ අතර පස්වරු 4.00 දක්වා කාලය තුළ ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 13,374කදී ඡන්ද විමසීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් 8356 දෙනෙකු තෝරා පත් කරගැනීමේ අරමුණින් මෙම ඡන්ද විමසීම […]
The post ඡන්ද විමසීම ඇරඹේ appeared first on Lankatruth.

Related posts:අයවැය ඡන්ද විමසීම ඇරඹේ…
තැපැල් ඡන්ද විමසීම හෙට
ඡන්ද විමසීම අවසන්…
අයවැය ඡන්ද විමසීම අද
ශ්‍රී ලංකාවට GSP+ගැන ඡන්ද විමසීම අද
අයවැ‍යේ පළමු ඡන්ද විමසීම අද
අයවැය දෙවන වර ඡන්ද විමසීම අද
අයවැය දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම අද

Politics Sri Lanka

ඡන්ද පැමිණිලි දැනුම් දෙන්න

හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලැබෙන නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් මැතිවරණ මහලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබේ. මෙය හෙට පෙ.ව 6.00 සිට ක්‍රියාත්මක වන අතර දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ මහලේකම් […]
The post ඡන්ද පැමිණිලි දැනුම් දෙන්න appeared first on Lankatruth.

Related posts:විදේශ රැකියා කරන්නන්ගේ ඡන්ද අයිතිය ලබා දෙන්න
නව ඡන්ද ක්‍රමයෙන් පක්ෂ දෙකකට ඡන්දය දෙන්න ඉඩ
දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව නතර කෙරේ
විජයදාස ඉවත් කරන්නැයි ජනපතිට දැනුම් දෙයි
ඉන්දියාවට දුන් තෙල් ටැංකි ආපසු ගන්නැයි කෝප් සභාව දැනුම් දෙයි
කැලණියෙන් පැමිණිලි 12 ක්
ඌවේ පැමිණිලි 488ට නගී – NEM IHR
ඌවෙන් පැමිණිලි 253ක් – NEM IHR

Politics Sri Lanka

ලංකාව යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය ඊයේ (08) වාර්තා කළේය. බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ (07) වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් […]
The post ලංකාව යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට appeared first on Lankatruth.

Related posts:“යුරෝපා සංගමයේ හදවතටම පහර වදිමින් ඇත”
වෙබ් අඩවි තහනම යුරෝපා සංගමයේ කණස්සල්ලට
ස්පාඤ්ඤ ගොවියෝ යුරෝපා සංගමයේ කොඩියට ගිනි තබති
EPF/ETF කොල්ලකෑම සඳහා ආණ්ඩුවේ 28%ක බද්දට අන්තර් සමාගම් සේවක සංගමයේ විරෝධය – ජනාධිපතිට/අගමැතිට/මුදල් ඇමතිට/කම්කරු ඇමතිට ලියයි
සයිටම් ආයතනය මහජන මුදල් අවභාවිතා කළ බවට මුදල් අැමතිට ලිපියක්
යුරෝපා පාර්ලිමේන්තුවේ වම ඉදිරියට
යුරෝපා සංගමයට කැමරන්ගෙන් බලපෑම්
යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

Politics Sri Lanka

මෛත්‍රීගේ “අතේ” ලේකම් දූෂිතයන්ට අත දෙයි

කෘෂිරක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතාව වහාම එම ධුරයේ කටයුතුවලින් ඉවත් කිරීමට කෝප් කමිටුව මගින්, උසස් නිලතල පිලිබඳ කාරක සභාව මගින් සහ කතානායකවරයාගේ නිර්දේශයක් මගින්ද නියෝග කර තිබියදී ඔහුව තවදුරටත් එම ධුරයේම තබා ගනිමින් උක්ත නියෝග කඩ කිරීමට කටයුතු කළ කෘෂිකර්ම අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මේ වනවිට ඔහුගේ […]
The post මෛත්‍රීගේ “අතේ” ලේකම් දූෂිතයන්ට අත දෙයි appeared first on Lankatruth.

Related posts:මහින්ද පිළේ දූෂිතයන්ට ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රී ආරාධනා කරයි
audio: මෛත්‍රීපාලනය ගැන මෛත්‍රීගේ හඬින්
මෛත්‍රීගේ තටු කැපේ
මෛත්‍රීගේ සොහොයුරා මිය යයි
මෛත්‍රීගේ ආරක්ෂාව අඩු කරයි
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි
VIDEO:- මේ මෛත්‍රීගේ රහසක්ද?
ත්‍රීකුණාමලයේ සුළුපන්න ධීවර අරගලයට දිස්ත්‍රික් ලේකම් කන් දෙයි

Politics Sri Lanka

උදයංග නිදහස් – අත්අඩංගුවට ගැනීමේ ඇස්බැන්දුමත් අවසන්

ශ්‍රී ලංකා අධිකරණය විසින් රතු වරෙන්තු නිකුත් කළ බවට ප්‍රසිද්ධියට පත්ව සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ජාත්‍යන්තර පොලීසිය විසින් නවතා පරික්ෂාවට ලක් කර තිබූ අතර ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන් ඒම සඳහා මෙරට කණ්ඩායමක්ද ඊයේ (07) පිටත්ව ගිය […]
The post උදයංග නිදහස් – අත්අඩංගුවට ගැනීමේ ඇස්බැන්දුමත් අවසන් appeared first on Lankatruth.

Related posts:උදයංග රැගෙන ඒමට විශේෂ කණ්ඩායමක් ඩුබායි යති
උදයංග වීරතුංග මහින්ද සමග මතුවෙයි
උදයංග වීරතුංග බඩුත් සමග එළියට
උදයංග වීරතුංගට අධිකරණ නියෝගයක්
උදයංග ගැන විමසීමට අරුන්දිය FCIDයට කැඳවයි
උදයංග වීරතුංග තවමත් සැකකරුවෙකු නොවේලු…
උදයංග වීරතුංගත් අත්අඩංගුවට
ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමක්.

Politics Sri Lanka

ඇඟ කිලිපොලා යන විගණකාධිපතිගේ වාර්තාව මෙන්න

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පෙරේදා (07) වාර්ෂික විගණන වාර්තාව ප්‍රසිද්ධ කරමින් පැවැත්වූ මාධ්‍යය හමුවේදී පැවසූයේ මෙය නැරඹීමෙන් “ඔබතුමන්ලාගේද බොක්ක රත්වනු ඇති” බවයි. එම වාර්තාව පහළින් පළ වේ. http://www.auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/annual/2016/Annual-Report-Sinhala-2016.pdf
The post ඇඟ කිලිපොලා යන විගණකාධිපතිගේ වාර්තාව මෙන්න appeared first on Lankatruth.

Related posts:විගණකාධිපතිගේ වාර්තාව කෝප් කමිටුවට – මහෙන්ද්‍රන්ට රතු එළියක්
LTTE ගණුදෙනු ගැන හෙළිකළ වාර්තාව මෙන්න
නාමල් සමග අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව මෙන්න
මහින්දට තුන්වරක් බැරිබව කියන BASL වාර්තාව මෙන්න
බැඳුම්කර මගඩිය හෙළි කළ සම්පූර්ණ කෝප් වාර්තාව මෙන්න
මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගමේ වාර්ෂික මූල්‍ය වාර්තාව මෙන්න
SAITM අර්බුදය විසඳීමට පත් කළ ජනාධිපති කමිටුවේ රහසිගත වාර්තාව මෙන්න
කෝප් කමිටුවේ සාමාජිකයන් බැඳුම්කර බෑණාට දුරකථන ඇමතුම් දුන් CID වාර්තාව මෙන්න

Breaking Gossips Politics Sri Lanka

හොර ඡන්ද පත්‍රිකා තොගපිටින් පිටවේ – රට පුරා බෙදාහරින්නත් කටයුතු කරලා

මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත. කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් […]

Politics Sri Lanka

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවටපත් ජනතාව කබලෙන් ලිපට – රජය වන්දි ගෙවීම නතර කිරීමට සැරසෙයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අදාළ වන්දි ගෙවා අවසන් බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නද, එය සත්‍යෙයන් තොර බව උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පැවසයි. උමා ඔය ව්‍යාපෘතියෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (07) විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා මේ බව සඳහන් කළේය. පෙත්සම […]
The post උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවටපත් ජනතාව කබලෙන් ලිපට – රජය වන්දි ගෙවීම නතර කිරීමට සැරසෙයි. appeared first on Lankatruth.

Related posts:ආපදාවට පත් ජනතාව කබලෙන් ලිපට
කුණාටුවෙන් හානියට පත් ජනතාව කබලෙන් ලිපට
මාතලේ නගරයේ මාර්ග සංවර්ධනයෙන් ජනතාව කබලෙන් ලිපට
IMF එකේ ඕනෑකමට ගෙනා රවීගේ අයවැයෙන් ජනතාව කබලෙන් ලිපට දැම්මා
සන්ධානයයි – එජාපයයි සභාපතියි පොරකෑවා. ජනතාව කබලෙන් ලිපට වැටුනා – ජවිපෙ
රුපියල අව ප්‍රමාණය කිරීම නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා – ජවිපෙ මන්ත්‍රී
ගොවියා කබලෙන් ලිපට
ඉරාකය කබලෙන් ලිපට

Politics Sri Lanka

කොල්ලුපිටිය පොලීසියේ ලොක්කෙක් කොල්ලුපිටියේදී පුද්ගයෙකුට පහරදෙයි – (වීඩියෝ)

පෙරේදා දින(06) කොල්ලුපිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ප්‍රධානී ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් කොල්ලුපිටිය පෞද්ගලික මාර්ගයකට ඇතුළු වී එම පාරේ පිහිටි එකම නිවසේ හිමිකරුට පහර දී කොල්ලුපිටිය පොලිසියට රැගෙන ගොස් තිබේ. පෙරේදා(06) පෙරවරු 11ට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් පසු උසාවියට B වාර්තාවනක් ඉදිරිපත් කරමින් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ පැවසුයේ අදාල පුද්ගලයා නීතිය ක්‍රියාත්මක කිරිමට බාධා […]
The post කොල්ලුපිටිය පොලීසියේ ලොක්කෙක් කොල්ලුපිටියේදී පුද්ගයෙකුට පහරදෙයි – (වීඩියෝ) appeared first on Lankatruth.

Related posts:ජපුරේ සිසුන් කොල්ලුපිටියේදී නවත්වයි – ඡායාරූප සහිතයි
වීඩියෝ කැමරාව සල්ලාල කමේ
Youtube එකේ අසභ්‍ය වීඩියෝ
ලංකාව පළමුව පහරදෙයි
මිහින්ලංකා කාර්යාලයට තමිල්නාඩුවේදී පහරදෙයි
යහපාලනයේ ඇමතිවරයෙකු පොලීසියට පහරදෙයි
සන්ධානේ ප්‍රතිපත්ති ප්‍රකාශයටම ඩිව් පහරදෙයි
ආසාවට වීඩියෝ කරලා ලෙඩ ගොඩක් දාගනියි

Politics Sri Lanka

මඩ ප්‍රචාරවලින් කියාපාන්නේ ඔවුන්ගේ පසුබෑමේ තරමය- අනුර දිසානායක පවසයි

මැතිවරණ ප්‍රචාරක කාලය තුළදී පරාජිත බංකොලොත් කණ්ඩායම් විසින් ගෙන යන ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජවිපෙ නායක අනුර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. බ්‍රිගේඩියර් ප්‍රියන්කර ප්‍රනාන්දු මහතාගේ සිදුවීමට අදාළව තමන් විසින් කළා යැයි පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කිරීමට බංකොලොත්වී සිටින පරාජිත කණ්ඩායම් විසින් කටයුතු කරගෙන යන බවත් එම මඩ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් සිය […]
The post මඩ ප්‍රචාරවලින් කියාපාන්නේ ඔවුන්ගේ පසුබෑමේ තරමය- අනුර දිසානායක පවසයි appeared first on Lankatruth.

Related posts:අනුර දිසානායක චීන සංචාරයක
අනුර දිසානායක ජර්මනියට
ගෝඨාභය වෙනුවට අනුර දිසානායක
video: අනුර දිසානායක රිය අනතුරක
අනුර දිසානායක රෝහලින් පිටව යයි
රාජපක්ෂ කඩේ වහන්න ඕනෑ – අනුර දිසානායක
අනුර දිසානායක ජපන් සංචාරයක
අනුර දිසානායක අද ජර්මනියේ ශ්‍රී ලාංකිකයන් අමතයි