Politics Sri Lanka

වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවය පිටු දකිමු – FUTA

රට තුළවර්ධනය වෙමින් පවතින සාමූහික නොඉවසීම් සහ එදිරිවාදිකම් සම්බන්ධයෙන් අවාධානය යොමුකරන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් අර්ජුන පරාක්‍රම මහතාගේ අත්සනින් නිකුත් අරති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
The post වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවය පිටු දකිමු – FUTA appeared first on Lankatruth.

Related posts:අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයේ පසුබිම ආණ්ඩුවයි – ජවිපෙ
video: දිවයිනේ පිටු ගැලෙව්වේ කවුද?
ජොනී අණින් පොලිස් පොතේ පිටු ගැලවෙයි
මැදවච්චියේ ලොකුවිතාන පැනමා පිටු අතරින් මතුවෙයි
න්‍යෂ්ටික අවි පිටු දැකීමට රටවල් 51ක් එක්වෙයි
මහ බැංකුවේ අධිපතිට දූෂණ විරෝධී හඬෙන් පිටු 6ක ලිපියක්
කොරියානු රැකියා මුවාවෙන් තරුණයින් ගසා කෑම හෙළා දකිමු ! – SYU
නිර්මාණකරුවාගේ නිර්මාණ අයිතිය අහිමිකිරිම හෙළා දකිමු!

Politics Sri Lanka

ගිනි තැබූ ආනමඩුව ‘මදීනා’ හෝටලය දවසින් යළි ඉදි කෙරෙයි.

අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ. එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළෙඳ සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම බොහෝ දෙනාගේ විශ්මයට […]
The post ගිනි තැබූ ආනමඩුව ‘මදීනා’ හෝටලය දවසින් යළි ඉදි කෙරෙයි. appeared first on Lankatruth.

Related posts:උ.පෙළ සිසුන්ට දවසින් හැඳුනුම්පත්
හෝටලය මැරියට්ය. හඬ ජාකොබ්ගේය, අත කාගේද?
මහකනදරා වැව් තාවුල්ලේ ඉදිකෙරෙන හෝටලය කාගේද
අල්ෆොන්සෝ කානෝ කොලොම්බියානු හමුදා ප්‍රහාරයකින් ඝාතනය කෙරෙයි
දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරෙයි
ආනමඩුව පීසීගේ නිවසේ කසිප්පු තිත්පොලක් – ගිණි අවියකුත් හමුවෙයි
ලබ්බට තැබූ අත පුහුලටත්
පියාට තැබූ වෙඩිල්ල දුවට වැදිලා

Politics Sri Lanka

යාපනයේ කෑම විස වීමෙන් 98 ක් රෝහලේ

යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ දේවස්ථානයක පැවැති උත්සවයකදී ලබා දුන් ආහාර විස වීමකින් පුද්ගලයින් 98 දෙනෙකු අද (11) උදෑසන කයිට්ස් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය පවසයි. ආහාර ගැනීමෙන් අනතුරුව ඊයේ (10) රාත්‍රියේදී සහ අද (11) උදෑසන වැඩිහිටියන් 53 දෙනෙකු හා ළමුන් 45 දෙනෙකුට වමනේ යාම සහ බඩ රිදීම වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඔවුහු උදෑසන කයිට් ප්‍රදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.
The post යාපනයේ කෑම විස වීමෙන් 98 ක් රෝහලේ appeared first on Lankatruth.

Related posts:බස් රථ අනතුරින් 25ක් රෝහලේ 10කට සුළු තුවාල
මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.
මහඇමති උත්සවයේ රතිඤ්ඤා පිපිරී සිසුවියන් රෝහලේ
යාපනයේ වෛද්‍යවරු වර්ජනයක
මඩකළපුවේ ඩෙංගු ව්‍යාප්තිය දරුණුයි
ඩෙංගු මදුරුවාට යාපනයේ ගුරුවරියකුත් බිලි
ජල ගැලිම්වලින් යාපනයේ පුද්ගලයන් 13,900කට පිඩා
කුඩු පාතාලයේ උණ්ඩයට ගොදුරුවූ සිසුවිය මිය යයි

Politics Sri Lanka

නිලාවේලිහිදී බෝට්ටුවක් පෙරළී පස් දෙනෙකු මරුට

නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. අද පෙරවරුවේ පුද්ගලයින් 6 දෙනෙකු පෙරියකුලම් වැවේ නෙළුම් කොළ කැඩීම සඳහා ගොස් ඇති අතර එහිදී ඔවුන් රැගත් බෝට්ටුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
The post නිලාවේලිහිදී බෝට්ටුවක් පෙරළී පස් දෙනෙකු මරුට appeared first on Lankatruth.

Related posts:එකම පවුලේ සිව් දෙනෙකු කපා කොටා ඝාතනය කරයි
රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.
මාතර අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට
බැතිමත්හු ගමන්ගත් බෝට්ටුවක් පෙරළී 10ක් ජීවිතක්ෂයට
කොළඹ-හැටන් බසය පෙරළී 14ක් රෝහලට
පහුරක් පෙරළී තිදෙනෙක් මරුට
කන්ටේනරයක් පෙරළී අයෙක් මරුට

Politics Sri Lanka

කෙහෙළියගේ පුතාට පොලිස් ඇප

නාවල නාරාහේන්පිටදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත. එමෙන්ම අඟහරුවාදා (13) කොළඹ රථවාහන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද පොලිසිය සැකකරුට දන්වා ඇත.
The post කෙහෙළියගේ පුතාට පොලිස් ඇප appeared first on Lankatruth.

Related posts:පොලිස් පුතාට පහරදුන් මෛත්‍රිපාලගේ මැර පුතාට ඇප
මෛත්‍රීපාලගේ පුතා පොලිස් පුතාට ගහලා
කෙහෙළියගේ පුතා පොලිස් අත්අඩංගුවට
ලොකු පුතාට කාර් රේස් – පොඩි පුතාට උඩු ගුවන – නලින්ද ජයතිස්ස
ඇමතිගේ මන්ත්‍රී පුතාට ඇප
ඇමති බාප්පාගෙන් යෝෂිත පුතාට
මර්වින්ගේ ලේකම්ගේ පුතාට වරෙන්තු
ජොන්ස්ටන්ට සහ පුතාට එරෙහිව පරීක්ෂණ

Politics Sri Lanka

වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අනුරාධපුරයේදී අත්ඩංගුවට

වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු ‍සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පසුගිය 7 වැනිදා වවුනියාව බෝගස්වැව, 5 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම්.එම්.කල්‍යණි මානගේ නමැති මවට උපන් පිරිමි දරුවෙකු පසුගිය 09 වැනි දා සොරාගෙන ගිය කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය […]
The post වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අනුරාධපුරයේදී අත්ඩංගුවට appeared first on Lankatruth.

Related posts:පෞද්ගලික බස් රථයක් සොරා‍ගෙන
අයිතීන් උදෙසා කාන්තාවෝ වවුනියාවේ
වවුනියාවේ ජනතාවට යලිත් හමුදාවෙන් පීඩා
කටු‍ගෙයි මහා ‍සොරා යැයි තවත් අ‍යෙක් අල්ලයි
දින තුනේ බිළිඳා 35,000ට විකුනලා
නිවසේ ගින්නෙන් බිළිඳා මියයයි
උපන් ගමන් බිළිඳා මැරූ මව අත්අඩංගුවට
“අනුරා‍ලෝකය 03” 08 සිට අනුරාධපුරයේදී

Politics Sri Lanka

මහනුවර පාසල් හෙට යළි විවෘත කරයි

කලහකාරී සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (12) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ආරක්ෂක හේතූන් මත පසුගියදා 06 වැනිදා සිට එම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි. මේ වන විට එම දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ ජනතාව දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර […]
The post මහනුවර පාසල් හෙට යළි විවෘත කරයි appeared first on Lankatruth.

Related posts:මහනුවර පාසල් සදුදා යළි විවෘත කෙරෙන ලකුණූ.
නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි
වසර 12කට පසු බැග්ඩෑඩ් කෞතුකාගාරය විවෘත කරයි
ජවිපෙ මධ්‍යම පළාතේ සම්බන්ධීකරණ කාර්යාල විවෘත කරයි
කියුබාව – ඇමෙරිකාව තානාපති කාර්යාල විවෘත කරයි
FUTA හමුවට විවෘත විශ්වවිද්‍යාලයේ VC බාධා කරයි
එතනෝල් කන්ටේනර් දෙක විවෘත කරයි – මධ්‍යසාර ලීටර් 62,000ක් එළියට පනී
පරාක්‍රම සමුද්‍රය පිටාරගලයි – වාන් දොරටු අටක් විවෘත කරයි

Politics Sri Lanka

ජවිපෙ නායකයා ඇතුළු නියෝජිත පිරිසක් මහනුවරට

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවු සිද්ධීන් පිලිබදව සොයා බැලීම සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා සමග ජවිපෙ නියෝජිත පිරිසක් එම ගැටුම් පැවති ප්‍රදේශවල ඊයේ(10) සංචාරයක නිරතවිය. දිගන ,තෙල්දෙනිය , අකුරණ , පුජාපිටිය, හා නුගවෙල හතරෙ කණුව ප්‍රදේශ වලට ගොස් පීඩාවටපත් ජනතාව හමුවී ඔවුන් සමග සාකච්ඡා කරනලදි. විශේෂයෙන්ම මෙහිදී ජවිපෙ නියෝජිත පිරිස මෙම කෝළහල වලට පාදකවු ප්‍රහාරයට […]
The post ජවිපෙ නායකයා ඇතුළු නියෝජිත පිරිසක් මහනුවරට appeared first on Lankatruth.

Related posts:නේපාල දේශපාලන පක්ෂ තරුණ නියෝජිත පිරිසක් සහ ජවිපෙ අතර හමුවක්..
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට විජේවීර ඇතුළු පිරිසක් ගැන පැමිණිලි
යෝෂිත ඇතුළු පිරිසක් රග්බි ක්‍රීඩකයෙකුට නොසෑහෙන්න ගහලා
“අපේ දැක්ම” රැගෙන ජවිපෙ හිටපු නායකයා ජනතාව අතරට
මහනුවරට ඇදිරි නීතිය
සී.බී. රත්නායකගේ පුත්‍රයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට
තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට
ජවිපෙ නායකයා පිටකොටුව වෙළඳුන්ගේ ගැටලු සොයා බැලීමට යයි

Politics Sri Lanka

විලවුන් වර්ග නියාමනය ජාතික ඖෂධ නියාමන අධිකාරියට

මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලු විලවුන් වර්ග නියාමනය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබේ. ඒ අනුව අද සිට මෙරට නිෂ්පාදන හා විදේශ රටවල් වලින් ආනයනය කරනු ලබන විලවුන් වර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කළේය. විලවුන් […]
The post විලවුන් වර්ග නියාමනය ජාතික ඖෂධ නියාමන අධිකාරියට appeared first on Lankatruth.

Related posts:හොර විලවුන් ගෙන්නුවේ කවුද?
ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි වර්ග කළ නොහැකියි – පූටින්
ගෝඨාභයගේ අධිකාරියට ‘ඉඩ’ නොලැබෙයි
කරාපිටිය රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දෙකක් නැහැ
අරක්කු වෙළදාමත් රාජපක්ෂ අධිකාරියට
අර්බුදය උග්‍රවෙයි – පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
ළමා රක්ෂණ අධිකාරියට ඇමතිනියගේ ලයිස්තුවකින් පත්වීම්…
පැය 24ක් තුළ 180ක් ජාතික රෝහලේ

Politics Sri Lanka

මහනුවර ඇඳිරි නීතිය ඉවතට.

මහනුවර දිස්ත්‍රික්කයට අද දිනයේ ඇඳිරි නීතිය නොපැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද දිනය වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.
The post මහනුවර ඇඳිරි නීතිය ඉවතට. appeared first on Lankatruth.

Related posts:මහනුවර ඇඳිරි නීතිය ඉවතට
මහනුවර ඇඳිරි නීතිය ඉවතට
ග්‍රෑන්ඩ්පාස් හි ඇඳිරි නීතිය
මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි නැවතත් ඇඳිරි නීතිය
ගාල්ල ගිංතොට උණුසුම් – සමනයට STF කැඳවයි – පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි.
මහනුවර දිස්ත්‍රික්යට අද සවස 4 දක්වා ඇදිරි නීතිය
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය