Politics Sri Lanka

“වීරවංස එළියේ ඉන්නේ අගමැති නිසා”

විමල් වීරවංස මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එජාපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි. ඔහු මේ බව කීවේ ඊයේ (20) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමිනි. මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ. “විමල් වීරවංස මහතා විවිධ දේ කිව්වා. අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ. ඒ නිසා අපි නැවත 2015 […]
The post “වීරවංස එළියේ ඉන්නේ අගමැති නිසා” appeared first on Lankatruth.

Related posts:අගමැති, ජනාධිපති දෙදෙනාම හොරකම් එක්ක සූදුවකයි ඉන්නේ
වීරවංස, ගම්මන්පිල නිසා ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වන ලකුණු!
ලොකු මෝරා තාම එළියේ – කෙහෙලිය
අමරේ ඇතුළේ මැර කල්ලියයි ආයුධයි එළියේ – ජවිපෙ
පොලිස් පුතා රෝහලේ, ඇමති පුතා එළියේ, නඩුව සමත මණ්ඩලයට
අපි ඉන්නේ වාටියේ
මේ බලා ඉන්නේ ඊළඟ යක්ෂයා එනතුරුද
ජීනිවාවල ඉන්නේ පාදඩයින් – මර්වින් සිල්වා

Politics Sri Lanka

ලක්ෂ පතියන්, කෝටි පතියන් වූ හැටි කියාගන්න බැරි 152කට අල්ලස් කොමිසමෙන් නඩු

හිටිහැටියේ ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වූ එහෙත් එම ආදායම් ඉපැයූ ආකාරය පෙන්වීමට අපොහොසත්වූ පුද්ගලයන් 152 එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරීන්, රජයේ වෛද්‍යවරුන්, ග්‍රාමසේවා නිලධාරීන්, රජයේ ඉහළ නිලධාරින් ඇතුළු පිරිසක් මෙසේ එම ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයූ ආකාරය සම්බන්ධව චෝදනා ලැබ සිටිති. […]
The post ලක්ෂ පතියන්, කෝටි පතියන් වූ හැටි කියාගන්න බැරි 152කට අල්ලස් කොමිසමෙන් නඩු appeared first on Lankatruth.

Related posts:වෙල්ගමටත් අල්ලස් කොමිසමෙන් නඩු
අල්ලස් කොමිසමෙන් අලුත් වැඩක්
වීරවංසට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ඇමති ෆවුසිට අල්ලස් කොමිසමෙන් නඩු
කෙහෙළියට – ජයම්පතිට අල්ලස් කොමිසමෙන් නඩු
අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි
හිටපු අගවිනිසුරුවරිය අල්ලස් කොමිසමෙන් පිටවයයි
සජින් වාස්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

Politics Sri Lanka

ගෑස් 300කින් නංවන්න අවසර ඉල්ලයි

ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ. සමාගම් දෙකේ මෙම ඉල්ලීම් පිළිබඳ කළ විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ, ගෑස් මිල වැඩි කිරීමට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බවයි. ලෝක වෙළඳ පොළේ ගෑස් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දැන් පවතින මිලට ගෑස් […]
The post ගෑස් 300කින් නංවන්න අවසර ඉල්ලයි appeared first on Lankatruth.

Related posts:යෝෂිත රට යන්න අවසර ඉල්ලයි
ඇමති 93කට රනිල් අවසර ඉල්ලයි
යෝෂිත නැවතත් රට යන්න අවසර ඉල්ලයි
ගෑස් නිසා යුක්රේනයේ ගෑස් බසී
ගෑස් මිල වැඩිවෙයි ?
ගෑස් මිල ඉහළට
ගෑස් මිල ඉහළ යන ලකුණු!
ගෑස් මිල ඉහළ දමයි

Politics Sri Lanka

ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී තිබේ. උන්වහන්සේ අසනීප තත්ත්වයක් පසු වූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත. අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියෝ පසු වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
The post ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති appeared first on Lankatruth.

Related posts:රනිල්ට දිනන්න බැහැ – ගිරාඹේ හිමිත් කියයි
ආනන්ද කුමාරස්වාමි යළි පැමිණෙයි
ආනන්ද රාජාගේ නඩුව ඔහු නැතිව ඉදිරියට ?
ආනන්ද වෙනුවට පුතා ඡන්දෙට
ආනන්ද – පියංකර පුත්තලමේදී ගැටෙති
video: ආනන්ද අලුත්ගමගේ මහින්දානන්දගේ තරම කියයි
ආනන්ද ශාස්ත්‍රාල විදුහල්පතිට තර්ජණ
ආනන්ද සමරසේකර අපේක්ෂිත ඇපයක් ඉල්ලයි

Politics Sri Lanka

2018.02.20

The post 2018.02.20 appeared first on Lankatruth.

Related posts:2018.02.07
2018 විසර්ජන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට
ජොන්ස්ටන්ට එරෙහි නඩුවත් 2018 තෙක් කල් යයි
2018 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට
ඕස්ට්‍රියාව තුළ 2018 සිට බුර්කාව තහනම් වෙයි
2018 අප්‍රේල් වනතුරු රටතුළ සහල් තියෙනවා – පොල් ගෙන්වීම නීති විරෝධියි

Politics Sri Lanka

පාර්ලිමේන්තු කාරක සභා ජනමාධ්‍ය විවෘත කිරීම ඇතුළු ස්‌ථාවර නියෝග ප්‍රතිශෝධන කෙටුම්පත මැතිසබයට

පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) ඇතුළු කාරක සභා ජනමාධ්‍යයට විවෘත කිරීම සහ අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව දෝෂාභියෝගයක්‌ පැමිණි අවස්‌ථාවේ. එය විමර්ශනය කිරීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු පත් කිරීම ඇතුළු සංශෝධන ඇතුළත් ස්‌ථාවර නියෝග ප්‍රතිශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) විවාදයට ගැනුණි. පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවල වැඩ කටයුතු සජීවී ලෙස විකාශය කිරීම සඳහා ඉඩ සලසනු ලැබීම, […]
The post පාර්ලිමේන්තු කාරක සභා ජනමාධ්‍ය විවෘත කිරීම ඇතුළු ස්‌ථාවර නියෝග ප්‍රතිශෝධන කෙටුම්පත මැතිසබයට appeared first on Lankatruth.

Related posts:පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් අද මැතිසබයට
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වේ
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නීතිමය බලයක් නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය
කොළඹ පිටත අධිවේගී මාර්ගයේ දෙවන අදියර විවෘත කිරීම කල් යයි
ප්‍රතිඵල අවුලට ජනාධිපති සම්බන්ධබව ප්‍රචාරය කිරීම වහාම නවත්වන ලෙස මාධ්‍යයට නියෝග
ඇඹිලිපිටියේ ASP, HQI ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග
ජොන්ස්ටන් ඇතුළු පිරිසට එරෙහි නඩුවට ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම දින දෙයි
කෙහෙළියගේ ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණය ඉවත දමයි.

Politics Sri Lanka

බලය තහවුරුකර ගැනීමට සිදුකරණ දේශපාලන කුළල් කා ගැනීම් නවතා දැමිය යුතුයි

රට තුළ සිදුවන දේශපාලන කුළල් කා ගැනීම් හා විවිධ දේශපාලන කණ්ඩායම් පිල්වලට බෙදී බලය තහවුරුකර ගැනීමට අනුගමනය කරන ක්‍රමවේදය දැන් නවතා දැමිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති. උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) පස්වරුවේ බොරැල්ල අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු […]
The post බලය තහවුරුකර ගැනීමට සිදුකරණ දේශපාලන කුළල් කා ගැනීම් නවතා දැමිය යුතුයි appeared first on Lankatruth.

Related posts:ඉරානයෙන් තෙල් ගැනීම නවතා දමයි
දිවිනැගුම සංවර්ධන නිලධාරී III ශ්‍රේණියට බදවා ගැනීම ප්‍රමාද කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමටයි
දේශපාලන රැඳවියන්ගේ නිදහස පිළිබඳ යුරෝපා සංගම් ප‍්‍රකාශය ගැන ආණ්ඩුව වගකීම භාරගත යුතුයි! PWC
මිනිස් සංහාරය නවතා සරණාගත ප‍්‍රශ්නය විසඳීමට වහා මැදිහත්විය යුතුයි!
රටට කියන බොරු කතා නවතා පාසලේ බර දෙමව්පියන්ගෙන් ඉවත්කළ යුතුයි – CTSU
තරඟ ජය ගැනීමට කණ්ඩායම උපරිම උත්සාහගත යුතුයි – සංගක්කාර
දූෂිතයින් සිප වැළඳ ගැනීමට නොව දූෂණයෙන් තොර පාලනයක් ගොඩනැගීමට ජනතාව පෙළ ගැසිය යුතුයි…
මෛත්‍රී-රනිල් ආණ්ඩුවවත් මේ දේශපාලන සෙල්ලම නතර කළ යුතුයි

Politics Sri Lanka

ඡන්දපාල අනුර දිසානායකට එවපු ලිපිය

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත. මැතිතුමා කියලා ඇමතුවොත් ලෙඩක්ය. සහෝදරයා කියලා ඇමතුවෙත් ගැළපෙන්නේ නැතිය. ඒ හින්දා මහතා කියලා ඇමතුවෙමි. මොනවා උනත් ඡන්දෙන් පස්සෙ පැරදුණ පක්ෂයක නායකයෙක් හැටියට මාධ්‍ය ඉස්සරහා පෙනී සිටියේ ඔබතුමාය. ඒකත් හොඳ වැඩක්ය. අවුරුදු ගාණක් දේශපාලන භූමියේ කරක් ගහලත් ඔබතුමන්ලට කරකවා ගන්න පුළුවන් සීයට කීයක්ද කියලා දැන් තේරෙන්නේය. මේක ඔබතුමන්ලගේ වරදක් […]
The post ඡන්දපාල අනුර දිසානායකට එවපු ලිපිය appeared first on Lankatruth.

Related posts:අනුර සේනානායක ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි
FUTA සටනට සහය – විශ්‍රාමලත් අචාර්යවරුන්ගේ ලිපිය
කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය
ෆෝබ්ස් ලිපිය ගැන ආණ්ඩුව බොරු කියයි
මුදල් අමාත්‍යාංශයේ ලිපිය ව්‍යාජයි! ලංගමයෙන් රතු එළියක්
ෆොන්සේකා මහතාගේ නිදහසේ තරම හෙළිවන අධිකරණ ලේකම්ගේ ලිපිය
මහින්ද ඒකාන්තයෙන්ම අගමැති නොකරන බව මෛත්‍රී කියූ ලිපිය මෙන්න
2015දී එවූ බව කී රවීගේ ‘දින රහිත ලිපිය’ තමාට දුන්නේ 2016දී යැයි මහේන්ද්‍රන් කියයි

Politics Sri Lanka

සිකුරාදා අධිකරණයේ පෙනී සිටින්නැයි පවුසිට නියෝග

නෙදර්ලන්ත රජය මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පුද්ගලික පරිහරණය සඳහා භාවිත කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ආපදා කළමනාකරණ ඇමැති හා වත්මන් රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ලබන 23 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පසුගිය 16වනදා නියෝග කර […]
The post සිකුරාදා අධිකරණයේ පෙනී සිටින්නැයි පවුසිට නියෝග appeared first on Lankatruth.

Related posts:ගාමිණී සමරනායකට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
මහාධිකරණයේ පෙනී සිටින්නැයි බැසිල්ට, නඩේසන්ට නියෝග
අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග
ජපුරේ සිසුන් දෙදෙනෙකුට පොලීසියේ පෙනී සිටින්නැයි අධිකරණ නියෝග
අධිකරණයේ පෙනී සිටිනැයි කෙහෙළියට නියෝග
කොමිසම හමුවේ 13වනදා පෙනී සිටින්නැයි ඇලෝසියස්ට සිතාසි
බැසිල්ට ඇප – සතිදෙකකට වරක් FCIDයේ පෙනී සිටීමටත් නියෝග
video: උසාවි නියෝග නෙවෙයි මේව මගේ නියෝග

Politics Sri Lanka

විත්ති කූඩුවට නැග්ග වීරවංසට හිටගෙන ඉන්න බැරිවෙයි

කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශ ගත ගතවීම සඳහා උත්සාහ දැරීම සම්බන්ධයෙන් නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවරා ඇති නඩුව මීගමුව මහේස්‍ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ ඔහුට විත්ති කූඩුවේ සිටගෙන සිටීමට නොහැකිවීම හේතුවෙන් විත්ති කූඩුවේ පුටුවක් තබා නඩුව අවසන් වන තුරු වාඩිවී සිටීමට ඔහුගේ […]
The post විත්ති කූඩුවට නැග්ග වීරවංසට හිටගෙන ඉන්න බැරිවෙයි appeared first on Lankatruth.

Related posts:තිළිණ ගමගේ විත්ති කූඩුවට ගොඩවෙයි!
වීරවංසට අද ජනාධිපති කොමිසම මගහරින්න බැරිවෙයි
Audio: ඉන්න බිමේ ඉන්න දෙන්න…
ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ ….
ගුරා හිටගෙන කරනකොට
මෝසම ඉවතට – සරණ කූඩුවට
ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ …
විත්ති කූඩුවේදී වීරවංසගෙ කකුල් පනනැතිවෙලා…