Politics Sri Lanka

දේවාලයේ ගංජා වික්ක කපුවාට වැඩ වරදියි

දේවාලයක යාග හෝම කරමින් ශ‍්‍රාස්ත‍්‍ර කියන මුවාවෙන් කාලයක් තිස්සේ ගංජා ජාවාරම් කළ පුද්ගලයකු ගංජා කිලෝවක් සමග ඊයේ (22) පස්වරුවේ බෝගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් උපාය දූතයකු යොදවා රුපියල් 35,000ක මුදලකට මෙම ගංජා තොගය අළෙවි කරණ අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
The post දේවාලයේ ගංජා වික්ක කපුවාට වැඩ වරදියි appeared first on Lankatruth.

Related posts:ඇවන්ගාඩ් සල්ලිවලට වෘත්තිය වික්ක මාධ්‍යවේදීන්ට වැඩ වරදියි ?
දේවාලයේ සල්ලි ශෂීන්ද්‍ර පිල්ලි ගසයි
දේවාලයේ කසිප්පු පෙරූ කපුවා කපෝති
දේවාලයේ රන්දෝලාව හොරා ගත්තැයි කපුවා පොලීසි යයි
රඟපෑම වරදියි
OIC ඇතුළු පොලීසියේ 5කට වැඩ වරදියි
මහින්දගේ තවත් ගැටයක් වරදියි
ගේම වරදියි – ඇමති හතරක් හරියි

Politics Sri Lanka

එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි නියෝග

සිය නිවසේ නීතිවිරෝධී ලෙස ගිනිඅවි තොගයක් ගබඩා කරගෙන සිටි බවට චෝදනා ලැබ සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් මහතා මහතා ඊයේ (22) වරෙන්තුවක් නිකුත් කර තිබේ. 2004 මැයි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී නිසි බලපත්‍රියක් හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැතිව ගිනි අවි […]
The post එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි නියෝග appeared first on Lankatruth.

Related posts:එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග
ඌව පළාත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
සන්ධාන – එජාප හොර ව්‍යාපාරයේ මොරටුව මන්ත්‍රී අත්අඩංගුවට
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝග
එජාප මන්ත්‍රී නිවසෙන් ජීව උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් මතුවෙයි – බිරිඳත් අත්අඩංගුවට
දෙමළ සක්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
එජාප පාතාල මන්ත්‍රී සහ බිරිඳ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට
පැහැරගැනීමේ නඩුවට නොපැමිණි වැල්ලම්පිටිය හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග

Politics Sri Lanka

විගණකාධිපති අඩපණ කිරීමේ දූෂිතයන්ගේ උත්සාහයට විරෝධය

විගණකාධිපතිවරයා අඩපණ කිරීමට දූෂිත දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් ගන්නා උත්සාහය පරාජය කිරීමට අද (23) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි. රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති. මේ නිසා අසත්‍ය […]
The post විගණකාධිපති අඩපණ කිරීමේ දූෂිතයන්ගේ උත්සාහයට විරෝධය appeared first on Lankatruth.

Related posts:සුසිල් FCIDයට විරෝධය පල කිරීමේ රහස මෙන්න
වීරවංසගේ උත්සාහයට අධිකරණයෙන් අනතුරු ඇඟවීමක්!
“ෆූට්නෝට්”වලට එකඟ නැහැ-විගණකාධිපති කෙළින්ම කියයි
විගණකාධිපති කෘෂිකර්ම අමාත්‍යාංශයට ලියයි
වරායට සේවකයන් 2000ක අතිරික්තයක් – විගණකාධිපති කියයි
මේ විගණකාධිපති කෝප් කමිටුවට දුන් මහේන්ද්‍රන් ගැන වාර්තාවද?
බැඳුම්කර මගඩිය ගැන විගණකාධිපති හෙළි කර තිබෙන්නේ මොනවා ද?
දැන් සිදුවෙන්නේ මොනවාද – හිටපු විගණකාධිපති කතාකරයි

Politics Sri Lanka

“පළාත් සභා ඡන්දයත් සැප්තැම්බරයේ එයි”… “දැන්නම් විවේකයකුත් ඕනා…”

පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන්ක රයි. නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත බවද ඒ මහතා අවධාරණය කළේ ය. […]
The post “පළාත් සභා ඡන්දයත් සැප්තැම්බරයේ එයි”… “දැන්නම් විවේකයකුත් ඕනා…” appeared first on Lankatruth.

Related posts:දැන්නම් හබ්එකම තමයි
දැන්නම් ආණ්ඩුවේ නැව ගිලෙන්න ලඟයි – සන්ධාන මන්ත්‍රී කියයි
සැප්තැම්බරයේ සිට මැතිවරණ
පාප් වහන්සේ සැප්තැම්බරයේ කියුබාවට
ඡන්දයත් සමග ආණ්ඩුවේ තවත් බෙදීමක්
මහින්ද රාජපක්ෂ අයවැය ඡන්දයත් මගහරියි
ශ්‍රියාණි විජේවික්‍රම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි
පළාත් පාලන ඡන්දය සා.පෙ.ට පෙර

Politics Sri Lanka

“පළාත් සභා ඡන්දයත් සැප්තැම්බරයේ එයි”… “දැන්ම් විවේකයකුත් ඕනා…”

පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන්ක රයි. නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත බවද ඒ මහතා අවධාරණය කළේ ය. […]
The post “පළාත් සභා ඡන්දයත් සැප්තැම්බරයේ එයි”… “දැන්ම් විවේකයකුත් ඕනා…” appeared first on Lankatruth.

Related posts:සැප්තැම්බරයේ සිට මැතිවරණ
පාප් වහන්සේ සැප්තැම්බරයේ කියුබාවට
ඡන්දයත් සමග ආණ්ඩුවේ තවත් බෙදීමක්
මහින්ද රාජපක්ෂ අයවැය ඡන්දයත් මගහරියි
ශ්‍රියාණි විජේවික්‍රම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි
පළාත් සභා මැතිවරණය කල් දමයි?
පළාත් පාලන ඡන්දය සා.පෙ.ට පෙර
පළාත් සභා ඡන්දය ජුනිවල

Politics Sri Lanka

ඇමති මණ්ඩල සංශෝධනය හෙට

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ. එක්සත් […]
The post ඇමති මණ්ඩල සංශෝධනය හෙට appeared first on Lankatruth.

Related posts:ඇමති මණ්ඩල සංශෝධනය මෙන්න – මාරපනට යළිත් ඇමති ධුරයක්
ඇමති මණ්ඩල සංශෝධනය සඳුදා
ඇමති මණ්ඩල සංශෝධනය සෙනග ගෙන්වා ගැනීමේ රැවටිල්ලක්
ඇමති මණ්ඩල සංශෝධනය ජනපතිගේ ඕස්ට්‍රේලියා සංචාරයට පෙර?
නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනය සිදුවෙයි – එරාන්, හර්ශ දිවුරයි
Audio: විදුලි බිල සංශෝධනය අයුක්තිසහගතයි – හිටපු විදුලි ඇමති
විදුලිබල මණ්ඩල සේවක උද්ඝෝෂණය අද
ආයුර්වේද කාර්ය මණ්ඩල වර්ජනයක්

Politics Sri Lanka

නාමල්ටත් රට යාමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය අද (22) නියෝග කර තිබේ. එන්.ආර්. කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේෂන් යන ආයතන දෙක යටතේ මිලියන 15ක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නුඩුවට අදාළව ඇප මත […]
The post නාමල්ටත් රට යාමට අවසර appeared first on Lankatruth.

Related posts:මගුල් ගෙදර යාමට ගම්මන්පිලට අධිකරණයෙන් අවසර
වෛද්‍ය කඩයේ කොටස් නාමල්ටත්
ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පිටත්ව යාමට සූදානම්
අනුර දිසානායක ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතයි
ෆොන්සේකාට ජනපති සමග ඇමරිකා යාමට වීසා නොලැබෙයි
පාසල් සිසුවියක පැහැරගෙන යාමට උත්සාහ දැරූ තරුණයා මරුට
බිලිපූජාවට එරෙහිව පෙළපාලි යාමට තහනම් – හලාවත දිසා විනිසුරු
“විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකියි”

Politics Sri Lanka

කුමාර වෙල්ගම ගැන තවදුරටත් විමර්ශන

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශනය මෙතෙක් අවසන් නැතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම […]
The post කුමාර වෙල්ගම ගැන තවදුරටත් විමර්ශන appeared first on Lankatruth.

Related posts:FCIDය විමර්ශන අවසන් කළ ලිපිගොනු 91ක් නීතිපති ලඟ
වෙල්ගමගේ සංචාරවලට අනුග්‍රහය ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන්
වෙල්ගම ලංගමයේ අමතර කොටස් ගිලලා
FCIDයට ලැබුණු පැමිණිලි 336කින් විමර්ශන අවසන්ව ඇත්තේ 92යි – පවරා ඇත්තේ නඩු 13යි
වෙල්ගම සැඟවූ බස් ලේලන්ඩ් සමාගමෙන් මතුවේ
කුමාර වෙල්ගම FCIDයේ
කුමාර වෙල්ගම FCIDයට
කුමාර වෙල්ගම වසර 19 ට පසු සතුටුවූ දවසක්

Politics Sri Lanka

ලක්ෂ 12ක වංචාවකට ගණකාධිකාරී සහ අභ්‍යන්තර විගණකවරයා රක්ෂිත බන්ධනාගාරයට

වාරිමාර්ග ජල සම්පත් කලමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ අභ්‍යන්තර විගණකවරයා ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කර තිබේ. ඉන්දියාවේ බැංගලෝරයේ පැවැත්වෙන පුහුණූ වැඩසටහනකට සහභාගි විමට ව්‍යාජ ලේඛන සකස් කර ලක්ෂ 12ක වංචාවක් කළැයි ඔවුනට චෝදනා එල්ල වී ඇත. ඒ.එච් සරත් අශෝක අත්තනායක සහ ඒ.ඒ […]
The post ලක්ෂ 12ක වංචාවකට ගණකාධිකාරී සහ අභ්‍යන්තර විගණකවරයා රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:මුසම්මිල් රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට
ජාලිය යළි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට

Politics Sri Lanka

TISL දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ලංකාවට 91

මේ වසර (2017) සඳහා දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එම ආයතනය මගින් 2017 වර්ෂයේ දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට 91 වන ස්ථානය හිමිව තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව 2016 වර්ෂයේ 95වන ස්ථානයේ පසුවුවද 2017 වසරේදී ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණකි. එම අගය […]
The post TISL දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ලංකාවට 91 appeared first on Lankatruth.

Related posts:ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
“දූෂණ විරෝධී මෛත්‍රී” දූෂණ වසා දැමූ හැටි !
එස්.එල්ට අනුව ජී.එල් වැරදියි.
ඩලස්ට අනුව මතට තිත පුස්සක්
පී. බී.ට අනුව ලංකාව දෙකලු…
නොතීසිය අනුව අපි හෙට අධිකරණයට යනවා – ජවිපෙ
විමල්ට අනුව මහින්දත් කොටියෙක්