Breaking Politics Sri Lanka

වෙබ් මඩකරියන් නොහොත් වෙබ් කප්පම්කරුවන්ට පඩි ගෙවා නඩත්තු කරන්න මෛත්‍රීට පිස්සුද?

නුවන් නිරෝධ අල්විස් හෙවත් නයි නිරෝධ නම් නයි ඇරීමටම උපන් මඩකරියාට එසේත් නැතිනම් කප්පම්කරුවාට මරණ තර්ජන කොට පැහැර ගැනීමට තැත් කල බවට ඔහු විසින් ගෙන යන ප්‍රචාරයක් හා ඔහුගෙන් අනියම් වාසි ලබන තවත් වෙබ් ක්‍රියාකරුවන් පිරිසක් එය සමාජයේ මාතෘකාවක් කිරීමට උත්සහ දරමින් සිටීම මේ දිනවල වෙබ් හා සමාජ මාධ්‍ය හරහා දැකිය හැක. නුවන් නිරෝධ අල්විස් […]

Breaking Politics Sri Lanka

අහිංසක ජනතාව යොදාගෙන සැප්තැම්බර් 5 රාජ්‍ය ආයතන ඇල්ලීමේ තැතක්, ආරක්ෂක අංශ සීරුවෙන් තබන්නට නියෝග.

මැදමුලන වනචරයෝ නැවත බලයට ගෙන ඒමට වෙර දරන ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන “ජන බලය කොළඹට” නම් වැඩ සටහන සැප්තැම්බර් 5 පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර සැබෑවටම මෙහි ඇති රහස් මෙහෙයුම පිළිබඳව Lankaenews වෙත වාර්තා වේ. ජන බලුසේනා නොහොත් ජනතාව සහ බල්ලන් සේනාව විසින් සිදු කරන විරෝධතා ව්‍යාපාරයක් ලෙස මෙය සැලකිය හැකිය. ලක්ෂ තුනකට […]

Gossips Politics Sri Lanka

ඇමැති හරීන් ක්‍රිකට් පිටියේ – ඡායාරූප සහිතයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වාර්ශිකව සංවිධානය කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියහ. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද එහිදී ක්‍රීඩා කළේය. හරීන් ප්‍රනාන්දු […]

Breaking Gossips Politics Sri Lanka

වනචර දශකයේ කඩේ ගොස් බඩවඩාගෙන පා පහරෙන් පසු පසු බැංකු හොරුන්ට හේත්තු වූ තමන් කෙරුමෙකු යැයි තැන තැන පාරම්බානා එකාගේ අලුත්ම ගේම

ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මුල් කරගෙන මිනිසුන් රවටන අධම මිනිසුන්ගේ අලුත්ම දේශපාලන කරණමක් ගැන ලියුම්කරු වෙත වෙත වාර්තා වේ. වනචර දශකයේ, බැසිල්, මහින්ද, ගෝටා ඇතුළු හෙන්චයියන් පිරිස සිදුකල ක්‍රියා පිලිබඳ විවේචන ලියුම්කරුට ඇත. වනචර දශකයේ ගෝඨාභය පිලිබඳ සැලකූ විට ඔහු පිලිබඳ අපට විවේචන නැත්තේ නොවේ. නමුත් සිරිසේන නමැති පල්ලවත්තේ ගමරලයා සමග ගත් කල ගෝඨාබය […]

Breaking Gossips Sri Lanka

FCID ලොක්කා රවී විද්‍යාලංකාරට වසරක සේවා දිගුවක් දීමට හැකිව තිබියදී විශ්‍රාම ගන්වන්නේ බැසිල්ගේ හොරකම් වහන්නද ? – විනය පරීක්ෂනයකුත් කරන්න නියම කරලා

හොරුන් අල්ලන්න යයි කියමින් අටවාගත් FCID ය මර ඇඳේ පණ අදිමින් සිටියදී එහි ඔක්සිජන් බටය ගැලවීමට කටයුතු කර ඇත. CID යේ ප්‍රාණ වායුව වූ එය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය රවි වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් නොදී විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ දූෂිතප්‍රේමීන් විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි අපගේ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මෙම විශ්‍රාම […]

Breaking Politics Sri Lanka

බැසිල් හොරාද, ගෝඨාද, ගමරාලද, පොන්න රනිල්ද? – පිස්සු බල්ලෝ සහ වනචරයෝ දෙවැනි ඉනිම

සිය ධූරය වසර 6ක් යන තෙක් දැරිය හැකිදැයි පල්ලෙවත්තේ ගමරලයා උසාවියෙන් විමසූ විට කන හරහා වදිමින් උසාවිය එසේ කල නොහැකි බව ප්‍රකාශ කළේය. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය 2020 පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන පක්ෂ කිහිපය විසින් මේ වනවිට සිය උපාය මාර්ගික ක්‍රම භාවිතා කරමින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරමින් සිටියි. රනිල්ලාගේ මලික්ලාගේ පොන්න දේශපාලනය […]

Breaking Politics Sri Lanka

බැසිල් රනිල් ඩීල් එක හෙළිවේ… 100%ක් ඇත්ත තොරතුරු පොහොට්ටු ක්‍රියාකරුවෙකු හෙළිකරයි…

ඊයෙ අප පල කල ප්‍රවෘත්තියෙන් පසු  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු විසින් අපට ඉතා දිගු ඊමේල් පණිවිඩයක් එවා තිබේ. ඔබගේ දැන ගැනීම උදෙසා එම ලිපිය එලෙසම පළ කිරීමට අප කටයුතු කරමු. කතෘතුමා වෙත, මචං උඹලා ඊයේ ඇත්තම ලියලා තිබ්බා අපේ මැයි රැළිය ගැන. ඒකට බොහොම ස්තුතියි. එතන ගියපු ඒවා තනිකර බැසිල් ගේ ප්ලෑන්.පොඩි දෙයක් නිවැරදි […]

Breaking Politics Sri Lanka

මහින්ද රජයට කොකා පෙන්වා බැසිල් ගැසූ ගේම් වහන්නේ රනිල් – බැසිල් ඒ වෙනුවෙන් රනිල්ව රකිනවා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමගම පැදුරටත් නොකියා රටෙන් පලාගිය බැසිල් රාජපක්ෂ දැන් හෙමින් සීරුවේ හැව හරිමින් සිටී. මහින්ද පාලන සමයේ අමාත්‍යංශ රැසක සිය බලය විසුරුවාගෙන සිය අණසකට යටත්ව පවත්වාගෙන ගිය බැසිල් රාජපක්ෂ මහින්දගේ පරාජයට ප්‍රභලම සාධකය යයි ඒකාබද්ද විපක්ෂ සාමාජිකයන් විටෙන් විට ප්‍රකාශ කර තිබේ. අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි බැසිල් […]

Politics Sri Lanka

කත්මන්ඩු ගුවන්තොටුපොලට යානයක් කඩාවැටීමෙන් 40ක් මරුට

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක් නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් එහි ගමන්ගත් මගීන් සහ සේවකයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එහි මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. මෙම ගුවන් යානයේ ගමන්කළ මගීන් අතුරින් 23 දෙනෙකු පමණ දිවි ගලවාගෙන […]
The post කත්මන්ඩු ගුවන්තොටුපොලට යානයක් කඩාවැටීමෙන් 40ක් මරුට appeared first on Lankatruth.

Related posts:අයහපත් කාලගුණයෙන් 40ක් මරුට
ඉන්ෆ්ලූවන්සා අවධානම්. 40ක් මරුට
මගී ගුවන් යානයක් රුසියාවේදී කඩා වැටී 55ක් මරුට
රාජකීය සංදර්ශනයකදී ගුවන් යානයක් කඩා වැටෙයි – හතක් මරුට
තුර්කි ගුවන් යානයක් කිරිගිස්ථානයේ කඩා වැටී 16ක් මරුට
සූඩාන ගුවන් යානයක් කඩා වැටී 40කට වැඩි පිරිසක් මරුට
ආහාර විෂ වූ 40ක් රෝහලට
තොන්ඩා බස් 40ක් ගිලලා

Politics Sri Lanka

ආණමඩුවේ ‘මදීනා’ට ගැසු හතක් අත්අඩංගුවට

ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19 – 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි. ගිනි තබා විනාශ කරන ලද ආපන […]
The post ආණමඩුවේ ‘මදීනා’ට ගැසු හතක් අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී
අකුණු වැදී මරණ හතක්‌
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට
රාජකීය සංදර්ශනයකදී ගුවන් යානයක් කඩා වැටෙයි – හතක් මරුට
නාසා ආයතනය පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක හතක් සොයා ගනියි
අත්අඩංගුවට ගත් තරුණයෙක් මරුට – පොලීසියේ 05ක් අත්අඩංගුවට
ආමි සම්පත් අත්අඩංගුවට
මහින්දානන්ද අත්අඩංගුවට