Politics Sri Lanka

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපති නියෝග කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කෙරුණු එම ආර්ථික කළමනාකරණ කමිටුව අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත රත්වත්ත, ආර්. පාස්‌කරලිංගම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එස්‌.එච්. සමරතුංග, අගමැති ලේකම් සමන් […]
The post ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපති නියෝග කරයි appeared first on Lankatruth.

Related posts:SAITM අහෝසි කරන්නැයි කළු විරෝධයක්
ලිඛිත දේශන කඩිනම් කරන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග
වසීම් තාජුඩීන්ගේ සිරුර මිහිදන් කරන්නැයි නියෝග!
තිළිණ ගමගේ අධිකරණයට ඉදිපත් කරන්නැයි නියෝග
ප්‍රතිවිරෝධතා ගොනු කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග
සේයා ඝාතනයේ සැකකාර සිසුවා නිදහස් කරන්නැයි නියෝග!
FCID ය පිහිටවූ කමිටුව අහෝසි බව අගමැති කියයි
සයිටම් අහෝසි කරන්නැයි වයඹ වෛද්‍යවරුත් වර්ජනයේ

Politics Sri Lanka

වීරවංසගේ ඉල්ලීමටයි බිරිඳට හැඳුම්පත නිකුත් කළේ – ඇමති බලයෙන් වීරංස බිරිය හැඳුනුම්පත ගත්තේ මෙහෙමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා තමාගෙන් කළ ඉල්ලීමකට අනුව ‍ගෞරවනීය තනතුරක් දරන අයෙකුගේ බිරියක් ලෙස සත්‍ය තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කිරීම මත වීරවංස මහතාගේ බිරියට හැඳුනුම්පතක් නිකුත් කිරීමට ක්‍රියා කෙළේ යැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා ඊයේ (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ සාක්කි දෙමින් […]
The post වීරවංසගේ ඉල්ලීමටයි බිරිඳට හැඳුම්පත නිකුත් කළේ – ඇමති බලයෙන් වීරංස බිරිය හැඳුනුම්පත ගත්තේ මෙහෙමයි appeared first on Lankatruth.

Related posts:වීරවංස බිරිය හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි
නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත නිකුත් කරයි
Video: වීරවංසගේ බිරිය මෛත්‍රීට එක්වීමේ සූදානමක්!
වීරවංසගේ බිරිදගේ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව CIDය කියයි
ශෂී වීරවංසගේ අස්ථානගතවූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නැවත හමුවෙයි
වීරවංසගේ බිරිඳට උප්පැන්නයක් නැතිලු
මහ ඇමති ප්‍රසන්නට හා බිරිඳට වැඩ වරදින ලකුණු!
වීරවංසගේ නියෝජ‍්‍ය නායකගෙන් හදිසි මාධ්‍ය හමුවක්.. පිටු 08ක මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරයි…

Politics Sri Lanka

පණිවුඩකරු ඝාතනය කිරීම හෙවත් විගණකාධිපතිට එරෙහි විශ්වාසභංගය

ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ සෑම රාජ්‍යයකම පාහේ රාජ්‍ය විගණනයේ කාර්යභාරය වනුයේ රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්ය සාධනයේ යෝග්‍යතාව පිළිබඳ පණිවුඩය ජනගත කිරීමයි. ඒ අනුව විගණකාධිපතිවරයා ජනතාව වෙත පාලන බලතලවල කාර්ය සාධනය පිළිබඳව පණිවුඩය ලබාදීමේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කරයි. එම පණිවුඩය ලබාදීමේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකරන විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ ප්‍රවෘත්තියක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් […]
The post පණිවුඩකරු ඝාතනය කිරීම හෙවත් විගණකාධිපතිට එරෙහි විශ්වාසභංගය appeared first on Lankatruth.

Related posts:නඩරාසා මදින්දරන් හෙවත් පරිදි ඝාතනය කෙරේ
ෆේස්බුක් තහනම හෙවත් කොට්ට මාරු කිරීම
ජෝන්ට එරෙහි විශ්වාසභංගය අද භාරදෙයි
මුස්තාපාට එරෙහි ජවිපෙ විශ්වාසභංගය කතානායකට
ඇමති මුස්තාපාට එරෙහි ජවිපෙ විශ්වාසභංගය අද කතානායකට
රවීට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරයි
බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කිරීම පිළිබඳව අධිකරණ සාක්ෂි විමසීම 02
බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කිරීම පිළිබඳව අධිකරණ සාක්ෂි විමසීම 03

Politics Sri Lanka

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට

අද (28) සිට රටපුරා සියලු සරසවි අනධ්‍යයන සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි. මාසික හිලව් භාෂා දීමනාව ලබා දීම වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම විධිමත් විශ්‍රාම වැටුපක් ස්ථාපිත කිරීම ලැබෙන මූලික වැටුප 2016-2017 වර්ෂවලට අදාළව ගණනය කිරීම උසස්වීම් සඳහා […]
The post විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට appeared first on Lankatruth.

Related posts:ඇමති ගිවිසුම කැඩුවා – ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක් – අනධ්‍යයන සේවකයෝ පවසති
පොලිස්, STF පහරදීමට එරෙහිව විදුලි සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යති
අනධ්‍යයන සේවකයින් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයේ
අනධ්‍යයන සේවක අඛණ්ඩ වැඩ වර්ජනය අද සිට
ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට
සරසවි සේවකයන් අඛණ්ඩ වර්ජනයකට සූදානම්
වැටුප් කැපවත් අපි වර් ජනය කරණවා – විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්‌ඩලය
අනධ්‍යයන සේවකයෝ වර්ජනයක

Politics Sri Lanka

බිමල් රත්නායක – සුනිල් හඳුන්නෙත්ති ලණ්ඩනයේදී ශ්‍රී ලාංකිකයන් හමු වෙති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සාමාජිකයන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් සංවිධානය කර තිබූ විශේෂ වැඩමුළුවකට සහභාගීවීම සඳහා කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඇතුළ කණ්ඩායමක් මේ දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති මෙම තෙදින වැඩමුළුව අතරවාරයේ බිමල් රත්නායක මහතා ස්වීඩනයේ ස්ටොක්හොම් නුවරදි […]
The post බිමල් රත්නායක – සුනිල් හඳුන්නෙත්ති ලණ්ඩනයේදී ශ්‍රී ලාංකිකයන් හමු වෙති appeared first on Lankatruth.

Related posts:බිමල් රත්නායක ස්වීඩනයේදී ශ්‍රී ලාංකිකයන් අමතයි
බිමල් රත්නායක චීන සංචාරයක
බිමල් රත්නායක බෙල්ජියම බලා පිටත්වේ
බිමල් රත්නායක විදේශගත වෙයි
video: බිමල් රත්නායක කතාකරයි…
බිමල් රත්නායක පලස්තීන සංචාරයක
බිමල් රත්නායක වියානාහිදීත් ශ්‍රී ලංකිකයන් අමතයි
බිමල් රත්නායක බංගලාදේශය හා වියට්නාමයේ සංචාරයක

Politics Sri Lanka

ලලිත් වීරතුංගගේ පෙත්සම සළකා බැලීම 2 වැනි දා

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර 03ක සිර දඩුවම් නියම වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිදුකළ ඉල්ලීම පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද (27) දැනුම් දී තිබේ. ඒ අනුව කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට […]
The post ලලිත් වීරතුංගගේ පෙත්සම සළකා බැලීම 2 වැනි දා appeared first on Lankatruth.

Related posts:කෙහෙළියගේ ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණය ඉවත දමයි.
හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංගගේ රට යන අවසරය ඉවතට
සිල්රෙදි නඩුව: ලලිත් වීරතුංගට – අනුෂ පැල්පිටට අවුරුදු 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
ලලිත් වීරතුංගට අනූෂ පැල්පිටට ඇප
නාමයෝජනා ප්‍රතික්ෂේපවීම පිළිබඳ පෙත්සම් සළකා බැලීම කල් යයි
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම කල් යයි
උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් අත්හිටුවයි
උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් ගැන තවදුරටත් පරීක්ෂණ

Politics Sri Lanka

අල්ලස් කොමිසමට පැමිණි රවී පස්ස දොරෙන්ම පැනයයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ. අල්ලස් කොමිසමේ දැනුම් දීමක් අනුව රවී කරුණානායක මහතා අද උදේ 9.30ට පමණ අල්ලස් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ ඇති අතර ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පසුවරු 1.30ට පමණ කොමිෂන් සභා කාර්යාලයෙන් […]
The post අල්ලස් කොමිසමට පැමිණි රවී පස්ස දොරෙන්ම පැනයයි appeared first on Lankatruth.

Related posts:අල්ලස් දීමට ජනතාව උසිගන්වන ඇමතිවරුන්ට විරුද්ධව අපි අල්ලස් කොමිසමට පැමිණිලි කළා – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
කබ්රාල් අල්ලස් කොමිසමට
ජවිපෙ නැවතත් අල්ලස් කොමිසමට
ශෂී වීරවංස අල්ලස් කොමිසමට කැඳවයි
තිස්ස අල්ලස් කොමිසමට කැඳවයි
ඒ.එස්.පී. ලියනගේ අල්ලස් කොමිසමට කැඳවයි
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට
ඇවන්ගාඩ් විමර්ශනයේ CID වාර්තාව අල්ලස් කොමිසමට

Politics Sri Lanka

මොරටුව මහා ශිෂ්‍ය සංගමයෙන් අලුත් වැඩක්

මොරටුව මහා ශිෂ්‍ය සංගමය මගින් අලුත් ආරක කලා උළෙලක් සංවිධානය කර තිබේ. සෞන්දර්යයේ නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණෙන් “පුරඹර වැස්ස” නමින් පළමු වරට සංවිධානය කර ඇති මෙම කලා උළෙල හෙට (28) සහ මාර්තු 1, 2 යන තෙදින තුළ ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව හෙට (28) දින මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස දෙහිවල සිට විහාරමහාදේවී උද්‍යානය […]
The post මොරටුව මහා ශිෂ්‍ය සංගමයෙන් අලුත් වැඩක් appeared first on Lankatruth.

Related posts:මොරටුව මහා ශිෂ්‍ය සංගමයෙන් ආදර්ශමත් අවුරුදු සැමරුමක්
අසාධාරණයට පත් සිසුන්ට සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් විසඳුමක්
මොරටුව මහා ශිෂ්‍ය සංගමය කොළඹ කොටුවේ නවමු ආරක SAITM විරෝධතාවයක
සහන් රන්වලගෙන් අලුත් වැඩක්
අල්ලස් කොමිසමෙන් අලුත් වැඩක්
ඉන්ද්‍රනාථ තේනුවරයන්ගෙන් අලුත් වැඩක්
අධ්‍යාපනයට 6%ක් වෙන් කරනු! සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් විරෝධතා සතියක්
අලුත් රටක් හදන්න ඉස්සෙල්ලා අලුත් ළමයෙක් හදනවා ඕයි

Politics Sri Lanka

ගෝඨා අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු නියෝගය කල් යයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කර තිබේ. ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ […]
The post ගෝඨා අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු නියෝගය කල් යයි appeared first on Lankatruth.

Related posts:පුංචි ජන්දය කල්දමා ගැනීමට බැසිල් ඉල්ලු වාරණ නියෝගය අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
ගෝඨාට එරෙහි අතුරු තහනම තවදුරටත් දිගුවෙයි
මහේස්ත්‍රාත් නියෝගය අත්හිටුවන මහාධිකරණය නියෝගය දිගු වෙයි
ගෝඨා අත්අඩංගුවට?
ගෝඨා, සේනාධිපති අත්අඩංගුවට ගන්න
විදානගමගේ අයිය මලෝ අත්අඩංගුවට ගැනීමට නියෝග
බංග්ලාදේශ විපක්ෂනායිකාව අත්අඩංගුවට ගැනීමට නියෝග!
උදයංග අත්අඩංගුවට ගැනීමට යළිත් පිරිසක් යයි

Politics Sri Lanka

වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර ඔරුබැදිවැවෙන් හමුවෙයි

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ සිට අතුරුදන්වූ ගුරුවරයාගේ මළ සිරුර සිද්ධියෙන් පැය 24කට පමණ පසුව අද (27) සොයා ගත් බව පොලිසිය පවසයි. අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 08ක් පමණ පහළින් පිහිටි වියානා ඇල කෙලවර දියබානාවැවේ ඔරුබැදිවැව ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සිරුර සොයා ගෙන ඇත. මියගොස් […]
The post වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර ඔරුබැදිවැවෙන් හමුවෙයි appeared first on Lankatruth.

Related posts:අතුරුදන් වූ දැරියගේ සිරුර හමුවෙයි
කෑගල්ල නාය යෑමෙන් අතුරුදන් වූවකුගේ මළ සිරුර හමුවෙයි
සංක්‍රමණික බෝට්ටුව අනතුරින් 97ක් අතුරුදන්!
අතුරුදන් වූ දරුවාගේ සිරුර ඇළෙන් මතුවෙයි
අතුරුදන්වූවාගේ සිරුර කැලෑවකින් හමුවෙයි
අතුරුදන්වූ සෙබළාගේ සිරුර ලිඳකින් හමුවෙයි
වියානා සුදුසුයි බැග්බෑඩ් නුසුදුසුයි
වසර විසිපහක් තිස්සේ අතුරුදන්, අතුරුදන්..