මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපතියාව රටේ මිනිසු විසින් පරාජය කර ගෙදර යැව්වේ, මීට වසර තුනකටත් ඉහතදීය. නමුත් සමහර බලවේග නැවතත් ඔහු වෙතට සමීප වී ඔසවා තැබූවේ ඔහුගේ ජනප්‍රියත්වය විකුණා කීයක් හෝ කඩා වඩා ගැනීමට බව අපි මීට වසර ගණනකට කලින් කීවෙමු. අද එය සැබෑ වී තිබේ. මහින්ද රාජපක්ෂ නම විකුණා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මිලියන ගණන් […]
Sri Lanka
පානීය ජලව්‍යාපෘතියට විරෝධය දැක්වූ ගොවීන්ට කඳුළුගෑස්
කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ විරෝධතාවයක නිරතව සිටි ගොවීන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. රාජාංගය වැව ආශ්‍රිතව අක්කර 17,000ක ගොවිතැන් කරන බවත් එම ගොවිතැන් සඳහා ජලය සපයන රාජාංගනය වැව පානීය ජල බෝතල් නිෂ්පාදය කරන පෞද්ගලික චීන සමාගමකට ලබාදීමට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය […]
The post පානීය ජලව්‍යාපෘතියට විරෝධය දැක්වූ ගොවීන්ට කඳුළුගෑස් appeared first on Lankatruth.
Related posts:තඹුත්තේගම විරෝධතා – පොලීසියෙන් කඳුළුගෑස්
ඡන්දය ඉල්ලූ හිටපු මන්ත්‍රීවරුන්ට කඳුළුගෑස්
video:- වෛද්‍ය සිසුන්ට කඳුළුගෑස්
සිසුන්ට කඳුළුගෑස් – පස්දෙනෙක් අත්අඩංගුවට
රඹුක්කන – කඩුගන්නාව අතර දුම්රිය ගමන් නවතී
කසළ බැහැර කිරීමට විරෝධය දැක්වූ ජනතාවට කඳුළු ගෑස්
කරදියානේ කුණු දැමීමට විරෝධය දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු පිරිස නිදොස් කොට නිදහස්
විල්ගමුව පරිසර කලාපය කොළඹ – නුවර අධිවේගයට බිළි දෙයි – විරෝධය දැක්වූ ගම්වැසියන්ට මැර ප්‍රහාර
කුඩු මිලිග්‍රෑම් හයේ චෝදනාවෙන් වෙලේ සුදා නිදහස්
හොරොයින් මිලිග්‍රෑම් 6ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියෝග කර ඇත. විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කිරීමට අධිකරණය තීරණය කර […]
The post කුඩු මිලිග්‍රෑම් හයේ චෝදනාවෙන් වෙලේ සුදා නිදහස් appeared first on Lankatruth.
Related posts:වෙලේ සුදා පකිස්ථානයේදී අල්ලයි
වෙලේ සුදා අද උසාවි ගෙනෙයි
වෙලේ සුදා කියන්නේ දුමින්ද සිල්වා ගැන
වෙලේ සුදා – උදයන්ති සබඳතා පවත්වලා
වතුර මෝටර්වල හෙරෝයින් ගෙනාවට වෙලේ සුදා අල්ලයි
සමලිංගික චෝදනාවෙන් නිදහස් කෙරුණ විපක්ෂ නායක
වෙලේ සුදාගේ කුඩු ගැන විමසන්න SSPව කැඳවයි
වෙලේ සුදාගේ මවත් කුඩු සමග අල්ලයි
රනිල්-මෛත්‍රී බල අරගලය නිසා ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක වෙලා…
“රට තුළ ඇතිවී තිබෙන්නේ අරාජික තත්වයක්. රටේ ආණ්ඩුවක් නොමැති තත්වයකට පත්වෙලා. ආණ්ඩුවේ සිටින රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම සහ මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම එකිනෙකාට එරෙහිව තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. මේ කණ්ඩායම් දෙකම රටේ ජනතාවගේ වුවමනාවන් වෙනුවට තම බල වුවමනාව සාර්ථක කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ආණ්ඩුව ජනතාවට ඉටුකළ යුතු වගකීම් අමතක කරමින් රට අරාජික තත්වයකට […]
The post රනිල්-මෛත්‍රී බල අරගලය නිසා ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක වෙලා… appeared first on Lankatruth.
Related posts:පුරාජේරු කියන රාජපක්ෂ ආණ්ඩුවට පෞද්ගලික අංශය අමතක වෙලා – වසන්ත සමරසිංහ
මෛත්‍රී නිසා රනිල් බේරෙයි
මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා
අගමැතිට දුවව අමතක වෙලා
සගයන්ගේ මරණයේ නඩුව අන්තරේ නායකයන්ට අමතක වෙලා
මේ ආණ්ඩුවත් උතුරේ ජනතා ප්‍රශ්න අමතක කරමින් යනවා
ජනතාවගේ ජීවිත සැෂේ කරගන්න වෙලා – ජවිපෙ
“සයිටම් සටන ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉවරයි”
වසන්ත සේනානායකත් රනිල්ට එරෙහිව අවි අමෝරයි
එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූහය වෙනස් විය යුතු බවද ජාතික ලැයිස්තුවෙන් එක්ව සිටින “වළ පයයි – ගොඩ පයයි” ඇමැතිවරුන් ඉවත් කළ යුතු බවද වසන්ත සේනානායක […]
The post වසන්ත සේනානායකත් රනිල්ට එරෙහිව අවි අමෝරයි appeared first on Lankatruth.
Related posts:Video: අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව සිංගප්පූරුවේ නඩු දැමීමට සූදානම් – වසන්ත සමරසිංහ
හිටපු ඇමති සාලින්ද අවි අමෝරයි
බර්නාඩ් ඝාතනයට අනුර සේනානායකත් අල්ලන හැඩ
රනිල්ට නොතීසි
රවී – රනිල්ට ලංවෙයි
රනිල්ට සහ තිස්සට වාරණ නියෝග
ඡන්දෙන් පසු රනිල්ට භූමි කම්පාවක්
රනිල්ට ජෝන් එපා වෙයි
“ඕනෑම ඇප කොන්දේසියකට අපිව නිදහස් කරන්න” ඇලෝසියස්, පලිසේන ඉල්ලයි
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන අයදුම්පත්වලට අදාල වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 09 වනදා නිකුත් කිරීමට අධිකරණය තීරණය කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතායි […]
The post “ඕනෑම ඇප කොන්දේසියකට අපිව නිදහස් කරන්න” ඇලෝසියස්, පලිසේන ඉල්ලයි appeared first on Lankatruth.
Related posts:ඇලෝසියස් – පලිසේන ඇප ඉල්ලති
ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
ඇලෝසියස්, මෙන්ඩිස් අරක්කු මිලදී ගත්තේ කොහොමද – බැඳුම්කර කොමිසම තොරතුරු ඉල්ලයි
ස්ත්‍රී දූෂකයන් නිදහස් කරන්න සරණගෙන් බලපෑම්
පුංචි ඡන්දයගැන මැකෝගෙන් වාර්තාවක්
2018 පළාත් පාලන මැතිවරණයට අදාළ සමස්ථ ප්‍රතිඵල හා සියලු තොරතුරු ඇතුලත් වාර්තාවක් මැතිවරණ කොමිසම විසින් අද (28) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. අද දිනයේ මෙම වාර්තාව නිකුත් කළද එය අවසන් ප්‍රතිඵලයක් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මෙම වාර්තාවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු තොරතුරු ඉදිරිපත් කෙරෙන අතර පළාත් පාලන මැතිවරණයකදී […]
The post පුංචි ඡන්දයගැන මැකෝගෙන් වාර්තාවක් appeared first on Lankatruth.
Related posts:මඩ ඇඩ් එකට මැකෝගෙන් බාල්දියක්
වත්කම් නොදෙන අපේක්ෂකයින්ට මැකෝගෙන් තහංචි!
අමනාප නොවී මනාම හොයන්න මැකෝගෙන් පාරක්
දි.මු. ගෙන් වාර්තාවක්
මහේලගෙන් වාර්තාවක්
පොළොන්නරුවෙන් වාර්තාවක්!
මහේලගෙන් තවත් ලෝක වාර්තාවක්
මිටිය විසිකිරීමෙන් නව වාර්තාවක්
පරාක්‍රම සමුද්‍රය පිටාරගලයි – වාන් දොරටු අටක් විවෘත කරයි
පොලොන්නරුවට දින 02ක් පුරා පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10න් අටක් විවෘත කර ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂ එස්.කේ හේවගේ මහතා පවසයි. අඩි එක බැගින් වාන් දොරටු 06ක්ද අඩි දෙක බැගින් දොරටු 02කක් ද ඊයේ (27) රාත්‍රී අටට පමණ විවෘත කළ බව හේවගේ මහතා සඳහන් කරයි. මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ ජල […]
The post පරාක්‍රම සමුද්‍රය පිටාරගලයි – වාන් දොරටු අටක් විවෘත කරයි appeared first on Lankatruth.
Related posts:කුකුලේ ගඟේ වාන් දොරටු විවෘත කරයි – ජල ගැලීම් අවදානම් ප්‍රදේශ මෙන්න
පරාක්‍රම සමුද්‍රය අවධානම් තත්වයක
වෙහෙරගල වාන් දොරටු සියල්ල අරී
උඩවලව සියලු වාන් දොරටු අරී – අවදානයෙන් සිටින්නැයි දන්වයි
වසර 12කට පසු බැග්ඩෑඩ් කෞතුකාගාරය විවෘත කරයි
ජවිපෙ මධ්‍යම පළාතේ සම්බන්ධීකරණ කාර්යාල විවෘත කරයි
කියුබාව – ඇමෙරිකාව තානාපති කාර්යාල විවෘත කරයි
FUTA හමුවට විවෘත විශ්වවිද්‍යාලයේ VC බාධා කරයි
හදිසි විදුලි මිලදී ගැනීමකට සියඹලාපිටිය කෝටි 250ක් ඉල්ලයි
හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් ඉල්ලා විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අමාත්‍යමණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. පවත්නා නියං තත්ත්වයත් අලුතින් බලාගාර ඉදි කිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොඩ් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇතැයි එම සංදේශයේ ඇතැයි වාර්තාවේ. විදුලිය ඒකකයක් […]
The post හදිසි විදුලි මිලදී ගැනීමකට සියඹලාපිටිය කෝටි 250ක් ඉල්ලයි appeared first on Lankatruth.
Related posts:මෛත්‍රී නඩුමගට – තිස්සගෙන් කෝටි 250ක් ඉල්ලයි
දැයට කරුලට කෝටි 6000ක් වියදම් කරනවා – සියඹලාපිටිය
ඇලෝසියස්, මෙන්ඩිස් අරක්කු මිලදී ගත්තේ කොහොමද – බැඳුම්කර කොමිසම තොරතුරු ඉල්ලයි
වර්ෂ අවසානයෙත් වාහන මිලදී ගැනීමට, රට යාමට කෝටි 1100ක පරිපූරකයක්
ගුවන් විදුලි අධ්යක්ෂවරයෙක් හදිසි අනතුරකින් මරුට
බැදුම්කර කොමිසමේ වාර්තාව පිලිබදව ජවිපෙ හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
ආණ්ඩුව කෝටි 35ක කප්පම් ඉල්ලයි
ශ්‍රී ලාංකික ඉංජිනේරුවා මුදා හරින්න කෝටි 50ක් ඉල්ලයි
වීරවංසගේ ඉල්ලීමටයි බිරිඳට හැඳුම්පත නිකුත් කළේ – ඇමති බලයෙන් වීරවංස බිරිය හැඳුනුම්පත ගත්තේ මෙහෙමයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා තමාගෙන් කළ ඉල්ලීමකට අනුව ගෞරවනීය තනතුරක් දරන අයෙකුගේ බිරියක් ලෙස සත්‍ය තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කිරීම මත වීරවංස මහතාගේ බිරියට හැඳුනුම්පතක් නිකුත් කිරීමට ක්‍රියා කෙළේ යැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා ඊයේ (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ සාක්කි දෙමින් […]
The post වීරවංසගේ ඉල්ලීමටයි බිරිඳට හැඳුම්පත නිකුත් කළේ – ඇමති බලයෙන් වීරවංස බිරිය හැඳුනුම්පත ගත්තේ මෙහෙමයි appeared first on Lankatruth.
Related posts:වීරවංස බිරිය හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි
ශෂීගේ විදේශ ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත අධිකරණයේදී අස්ථානගතවේ.
නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත නිකුත් කරයි
Video: වීරවංසගේ බිරිය මෛත්‍රීට එක්වීමේ සූදානමක්!
වීරවංසගේ බිරිදගේ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව CIDය කියයි
වීරවංසගේ බිරිඳට උප්පැන්නයක් නැතිලු
ශෂී වීරවංසගේ අස්ථානගතවූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නැවත හමුවෙයි
මහ ඇමති ප්‍රසන්නට හා බිරිඳට වැඩ වරදින ලකුණු!